දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කාලගුණ අනාවැකිය - ජනවාරි 15 අඟහරුවාදා
Homeගොසිප්

කාලගුණ අනාවැකිය - ජනවාරි 15 අඟහරුවාදා

PropellerAds

--------------------- ඉදිරි පැය 24 සඳහා දිවයින වටා කාලගුණ තත්ත්වය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2019 ජනවාරි මස 15දින උදෑසන 05.30 ට...

එක් ලොතරැයියෙන් සත 16 ගාණෙ මුද්‍රණයේදී කෝටි 10 ක්‌ වංචා කරලා
නවතන බව කී බාහිර උපාධියට අයදුම් කළ කැලණි සරසවි සියලු දෙනාට ඉඩ
ගවගාලේ සිටි උපාධිධාරිනියට පත්වීමක්‌
---------------------
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා කාලගුණ තත්ත්වය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2019 ජනවාරි මස 15දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

---------------------
දිවයින හරහා (විශේෂයෙන් වයඹ, නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවල) සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය ඉදිරි දින කිහිපයේදී (හෙට රාත්‍රියේ සිට ) තරමක් දුරට වැඩිවන ලකුණු ඇත.

ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලවිටින් විට වැසි හෝ ගිගුරුම්

සහිත වැසි ඇති වන අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.

සබරගමුව, මධ්‍යමසහ බස්නාහිර පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලතැනින් තැන සවස 2.00 න්පමණපසුවවැසිහෝගිගුරුම්සහිතවැසිඇති වේ.

ඇතැම් ස්ථානවලට විශේෂයෙන් සබරගමුව, මධ්‍යමසහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

වයඹ සහ නැගෙනහිරපළාත්වලත් හම්බන්තොට සහ මොණරාගලදිස්ත්‍රික්කවලත්විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


------------------
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වයකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2019 ජනවාරි මස 15දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
------------------
දිවයිනට බස්නාහිර, වයඹ, නැගෙනහිර සහ ගිනිකොන දෙසින් වන මුහුදුප්‍රදේශවලසුළගේවේගයඉදිරිදිනකිහිපයේදී (හෙටරාත්‍රියේසිට ) තරමක්දුරටවැඩිවනලකුණුඇත.

හම්බන්තොට සිට මඩකළපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු විටින් විටවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර කොළඹ සිට ගාල්ල හරහාහම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රිකාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට තද වැසි ද ඇතිවිය හැක.

දිවයින වටා වනමුහුදු ප්‍රදේශවල සුළංඊසානදිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ.

මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහහම්බන්තොට සිට මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශවිටින් විට තරමක් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.


ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.


-------------------
ඉදිරි පැය 36 සදහා කාලගුණ අනාවැකියකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2019 ජනවාරි මස 14 දින සවස 1600 ට නිකුත් කරන ලදි.
-------------------
දිවයින හරහා (විශේෂයෙන් වයඹ, නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවල) සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉදිරි දින කිහිපයේදී (හෙට රාත්‍රියේ සිට ) තරමක් දුරට වැඩිවන ලකුණු ඇත.

නැගෙනහිර, ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු-මැදපළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.

සබරගමුව, මධ්‍යමසහ බස්නාහිර පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස 2.00 න්පමණපසුවවැසිහෝගිගුරුම්සහිතවැසිඇති වේ.

ඇතැම් ස්ථානවලට විශේෂයෙන් සබරගමුව, මධ්‍යමසහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර  සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

වයඹ සහ නැගෙනහිරපළාත්වලත් හම්බන්තොට සහ මොණරාගලදිස්ත්‍රික්කවලත්විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කාලගුණ අනාවැකිය - ජනවාරි 15 අඟහරුවාදා
කාලගුණ අනාවැකිය - ජනවාරි 15 අඟහරුවාදා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgD-hjJMNp325dHeRE5qlocJQjp18MehKRILxKSxsPg2leyRdTmVxQfw_BR4YQHAvEQJ1ljBvLlSN7WmEzCjdVK7sJTR5MCF78Cn00b9DtdCMKkWLU-ON5UOgF6gHERArfcQxUaJIKaF6k/s1600/weather-today.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgD-hjJMNp325dHeRE5qlocJQjp18MehKRILxKSxsPg2leyRdTmVxQfw_BR4YQHAvEQJ1ljBvLlSN7WmEzCjdVK7sJTR5MCF78Cn00b9DtdCMKkWLU-ON5UOgF6gHERArfcQxUaJIKaF6k/s72-c/weather-today.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/15_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/15_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy