බාහිර උපාධි සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට අයෑදුම් කළ 89,000 ක් පමණ වන සියලුම අයෑදුම්කරුවන් ලියාපදිංචි කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමි...
බාහිර උපාධි සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට අයෑදුම් කළ 89,000 ක් පමණ වන සියලුම අයෑදුම්කරුවන් ලියාපදිංචි කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා
පැවැසීය. බාහිර උපාධි ලියාපදිංචිය
සියලුම අයදුම්කරුවන්ට ලියාපදිංචි සීමාවීමට අවස්‌ථාව ලැබී ඇත්තේ ඒ අනුවය.
ලියාපදිංචිය සීමා කිරීමේ චක්‍රලේඛය ඉවත් නොකරන බවද බාහිර උපාධි වැඩසටහන් විධිමත් කිරීම සඳහා ද ඉදිරියේදී පියවර ගැනෙන බව ද සභාපතිවරයා කීවේය.
නිලන්ත මදුරාවල
COMMENTS