දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්නේ නැති බව සජිත් කියයි
Homeප්‍රවෘත්ති

ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්නේ නැති බව සජිත් කියයි

PropellerAds

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හෝ ඔහුව හිරේ දැමීමට කිසිම අදහසක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජ...

"අගමැතිකමට මමත් සුදුසුයි" - ඇමති ජෝන්
ෆේස්බුක් තහනම සිකුරාදා ඉවතට?
ඌව ව‍ෙල්ලස්ස විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වැසෙයි
ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්නේ නැති බව සජිත් කියයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හෝ ඔහුව හිරේ දැමීමට කිසිම අදහසක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අග්‍රාමාත්‍යධූරයේ රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ කතාවෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“අපි මේ ගමන ඉතාමත් ශිෂ්ඨ සම්පන්නව, ප්‍රශ්න විසඳාගෙන අර්බුදකාරී තතත්වයන් තිබෙනවානම් තනි තීන්දු ගන්නේ නැතිව, සාකච්ඡා කරලා ප්‍රශ්ණ විසඳගැනීමට අපි පරිණත දේශපාලඥයින් ලෙස කටයුතු කළ යුතුයි. අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු කරුණු කාරණා ඔබතුමා හදවතින්ම ඉදිරිපත් කළ කරුණු කාරණා. ඒ සියල්ලම හදවතට ගත්තා. ඔබතුමාට බොහෝම පැහැදිලිව කියන්න ඕන අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කිසිම දවසක  ඔබතුමාට දෝෂාභියෝගයක් ගේන්න අපි කතා කළෙත් නෑ. සාකච්ඡා කළෙත් නෑ. ඒවා කරන්න බලාපොරොත්තුවක් නෑ. විවිධ ආවේග ශීලී අවස්ථාවල දේශපාලන උණුසුමත් එක්ක අපෙන් හා අනෙකුත් පාර්ශ්ව වලින් විවිධ උණුසුම් වචන පිටවුණා. කිසිම දවසක ඔබතුමා හිරේ දමන්නටවත් ඔබතුමාට ශාරීරික හානි කරන්නවත් ඔබතුමාගේ දරු පවුලේ සාමාජික සාමාජිකාවන්ට හානි කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ. ඔබතුමා පොඩි තැනකින් ඇවිත් ලොකු පුටුවට ගියේ ඔබතුමා අපේ ජනාධිපතිතුමා නිසා . ඒ නිසා අපේ ජනාධිපතිතුමා රැක ගැනීමට අපි කටයුතු කරනවා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්නේ නැති බව සජිත් කියයි
ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්නේ නැති බව සජිත් කියයි
http://am.lk/media/k2/items/cache/6c0bf661640fdb2b5a824d8e1bdd7144_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_974.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_974.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy