පැපොල රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්විද්‍යාලයේ සියලූම පීඨ දින නියමයක් නොමැතිව වසා දැමුණු බව එහි උපකුලපති ආචාර්ය ජයන්ත ලාල් රත...
පැපොල රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්විද්‍යාලයේ සියලූම පීඨ දින නියමයක් නොමැතිව වසා දැමුණු බව එහි උපකුලපති ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.
ඊයේ (12) දිනය වන විට විශ්වවිද්‍යාල නේවාසිකාගාරයෙන් පමණක් රෝගී සිසුන් 27 දෙනෙකු වාර්තා වු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත් රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගනු ලැබු බවද උපකුලපතිවරයා සඳහන් කරයි.
COMMENTS