එක්සත් ජාතික පක්ෂයත් පාතාලයත් අතර සමීප සබඳතාවක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන...
එක්සත් ජාතික පක්ෂයත් පාතාලයත් අතර සමීප සබඳතාවක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය
මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් කටයුතු කළ කාලයේදී අඩුව තිබූ පාතාල කටයුතු රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ලෙස පත්වීමත් සමග සක්‍රීය වී ඇති බව ඔහු කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
එසේම වර්තමානය වන විට මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගෙත්, මහින්ද රාජපක්ෂ මහතාගේ හා ඇතැම්විට රනිල් වික්‍රමසිංහ මහතාගේ ජීවිත අර්බුදයක ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS