කථානායකයා විසින් තමන්ව විපක්ෂ නායක ධූරයෙන් තවමත් ඉවත් නොකළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පවසයි. මේ වන ව...
කථානායකයා විසින් තමන්ව විපක්ෂ නායක ධූරයෙන් තවමත් ඉවත් නොකළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පවසයි.
මේ වන විට පාර්ලිමේන්තුව තුල විපක්ෂ නායකවරු දෙදෙනෙක් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
අද (19) පාර්ලිමේන්තුව රැස් වු අවස්ථාවේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා මේ බව පවසා ඇත.
COMMENTS