දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටේ බලකණු තුනක් හැප්පෙන නිසා වෙන දේ නාමල් කියයි
Homeප්‍රවෘත්ති

රටේ බලකණු තුනක් හැප්පෙන නිසා වෙන දේ නාමල් කියයි

PropellerAds

ඉතිහාසයේ පළමු වතාවට රටේ බලකණු තුනක් හැප්පෙන්නට පටන් ගැනීම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික ...

හජ් උත්සවය අගෝස්තු 22 වනදා
"ජනපතිට බනින ටික මට බැන්නා" - දුමින්ද ඩිලාන් ගැන කියයි
ශ්‍රීලනිප බල මණ්ඩල රැස්වීමේ ගුටිබැට හුවමාරුවක් (VIDEO)
රටේ බලකණු තුනක් හැප්පෙන නිසා වෙන දේ නාමල් කියයි

ඉතිහාසයේ පළමු වතාවට රටේ බලකණු තුනක් හැප්පෙන්නට පටන් ගැනීම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

රටේ පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් රටේ ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවයන් රැසකට මුහුණ පා ඇති බව ප්‍රකාශ කිරීම සඳහා   දඹුල්ලේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ   සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය යන ප්‍රධාන බල කණු තුන මේ වන විට ලිග්ගල් තුනක්  ආකාරයෙන් තිබුණු බලකණු මැදට    ගිනි තබා තිබෙන බවත්ය.    මෙම ගිනි ගොඩ මැද රටේ මහජනතාව පිළිස්සෙන බව ද හෙතෙම කීවේය,

නගුලෙන් හාපු ජනාධිපතිතුමා අටවපු ව්‍යවස්ථා උගුලෙන් ගැලවීම සඳහා මගුලක් කෑ බවත් එම මගුල කෑම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ද මෙය හොඳම රසගුණ යැයි සිතා දෑගිලි  දිගුකොට එකතු වූ බවද එම දෙදෙනා දීග කෑ නිසා  සිදුව ඇත්තේ රජ මැදුරෙන් අගුලට වැටී ඇති බවය. එම අගුගුලේ සිටි කටු කාපු සුනක පෝතකයන් මිදුලට නොව මිදුලේඳ   පාරට විසි වී ඇතැයි ඔවුන් ප්‍රධාන මාර්ගයට වැටී උඩුබුරන තත්ත්වයට පත්ව තිබෙන බවක් ඇති බවද කීවේය.

ජනතාව රාජ්‍ය නිලධාරීන්ක රකවා අත ඇරිය තැනට පත්ව තිබෙන බවත් මෙම තත්වයට රට පත් කිරීම සඳහා ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාත් වගකිව යුතු යැයි හෙතෙම අවධාරණය කළේය.

මේ දිනවල   රටේ පවතින තත්වය නිසා  පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය ලියන දරුවන්ට පවා දැඩිව බලපා ඇතැයි නාමල් කරුණාරත්න මහතා කීවේය. ව්‍යවස්ථාවට රටේ ප්‍රජාතන්ත්‍රවාදයට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අනුව කටයුතු කිරීමේ බලය ජනාධිපතිවරයා සතු ව පවතින බවත් මේවන විට කැබිනට් එකක්   අගමැතිකමත් නොමැති නිසා මෙවැනි තත්ත්වයක් රට තුළ ඉතිහාසයේ සිදු වී නැති බව ද කීවේය.

රටේ මේ කුමන්ත්‍රණකාරී තත්ත්වය පරාජයට පත්කොට මහමැතිවරණයක් පැවැත්විය යුතු බව ඔහු කීවේය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටේ බලකණු තුනක් හැප්පෙන නිසා වෙන දේ නාමල් කියයි
රටේ බලකණු තුනක් හැප්පෙන නිසා වෙන දේ නාමල් කියයි
http://am.lk/media/k2/items/cache/f2def42cd393528c59d0995389c31748_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy