Loading... ජනාධිපතිවරයා විසින් හදිසියේ ගත් තීන්දු තීරන නිසා ශිලනිප ඇමතිවරුන්ට ඇමතිකම් අහිම් වු බව ශ‍්‍රීලනිප හිටපු ප‍්‍රබල ඇමතිවරයෙක් සද...
Loading...
ජනාධිපතිවරයා විසින් හදිසියේ ගත් තීන්දු තීරන නිසා ශිලනිප ඇමතිවරුන්ට ඇමතිකම් අහිම් වු බව ශ‍්‍රීලනිප හිටපු ප‍්‍රබල ඇමතිවරයෙක් සදහන් කරයි.
ජනාධිපතිවරයා විසින් හදිසියේ ගත් තීන්දු තීරන නිසා ශිලනිප ඇමතිවරුන්ට ඇමතිකම් අහිම් වු බව ශ‍්‍රීලනිප හිටපු ප‍්‍රබල ඇමතිවරයෙක් සදහන් කරයි.
මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති කාලයේ නාමල් රාජපක්‍ෂලා තම අමාත්‍යාංශ වැඩට බාධා කල නමුත් රනිල් අගමැතිතුමා යටතේ වැඩ කරද්දී ලොකු නිදහසක් තිබූ බවත් ඔහු පැවසීය.
කෙසේ නමුත් පක්ෂ නායකත්වය විසින් ගත් තීරණයට පිටු නොපාන බවත් ආණ්ඩුව අස්වථාවර වීම වැළක්වීම වෙනුවෙන් ඉදිරියේදී වැදගත් තීරණයක් තමන් ඉදිරියේදී ගන්නා බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
ඔහු මෙම අදහස් පල කලේ තංගල්ල ප‍්‍රදේශයේදී පැවති ජනහමුවකදීය.
උපුටාගැනිම - lankacnews
උපුටාගැනිම - lankacnews
COMMENTS