වර්තමානය වන විට රට තුල ඇතිව තිබෙන ආර්ථික අර්බුදය නිසා තවත් වසර 2 කට වඩා රට ඉදිරියට ගෙන යාමට නොහැකි යයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ...
වර්තමානය වන විට රට තුල ඇතිව තිබෙන ආර්ථික අර්බුදය නිසා තවත් වසර 2 කට වඩා රට ඉදිරියට ගෙන යාමට නොහැකි යයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.
මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ නුදුරේදීම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමටද නොහැකි තත්වයට රට පත් වනු ඇති බවයි. මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ නුදුරේදීම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමටද නොහැකි තත්වයට රට පත් වනු ඇති බවයි. මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
COMMENTS