දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"පවතින රජය පෙරළා දමා නව රජයක් පිහිටුවනවා’
Homeප්‍රවෘත්ති

"පවතින රජය පෙරළා දමා නව රජයක් පිහිටුවනවා’

PropellerAds

ලැබෙන පළමු අවස්ථාවේදීම පවතින රජය පෙරළා දමා නව රජයක් පිහිටුවීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍...

දිමුත්ට ‌ඩොලර් 7500ක දඩයක්
බැඳුම්කර වංචාව ගැන රන්ජන් කතා කරයි
හම්බන්තොට තෙල් පිරිපහදුව : ඉන්දීය ආයෝජකයා සමාගමෙන් ඉවත්වෙලා

ලැබෙන පළමු අවස්ථාවේදීම පවතින රජය පෙරළා දමා නව රජයක් පිහිටුවීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී දිසානායක මහතා පැවසීය.

ඡන්දයකින් හෝ වෙනත් ආකාරයකින් එය සිදුකරන බව කී දිසානායක මහතා ඉක්මණින් ඡන්දයක් පැවැත්වීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් එයට සහය ලබාදෙන බව ද කීවේය.

රටට ආදරය කරන දේශප්‍රේමී මන්ත‍්‍රීවරුන් පක්‍ෂ භේදයකින් තොරව එවැනි යෝජනාවකට සහය ලබාදෙනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

නියමිත කාලයට පෙර ඡන්දයක් නොපැවැත්වුවහොත් කෙසේ හෝ ආණ්ඩුව පෙරළා යළිත් අලූත් ආණ්ඩුවක් පිහිටුවීමට තම කණ්ඩායම සූදානම් බව ද එස්.බී දිසානායක මහතා කීවේය. 

පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමෙන් ද නව රජයක් පිහිටුවිය හැකි බව කී හිටපු අමාත්‍යවරයා ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අතුරු ගිණුම සඳහා ඡන්ද 103ක් පමණක් ලැබීමෙන් පෙනී යන්නේ ඔවුන්ට ද බහුතර බලයක් නොමැති බව යැයි ද පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "පවතින රජය පෙරළා දමා නව රජයක් පිහිටුවනවා’
"පවතින රජය පෙරළා දමා නව රජයක් පිහිටුවනවා’
http://am.lk/media/k2/items/cache/c14bbbad922a9a3d61238b241ae74759_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_583.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_583.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy