ක්‍රීඩක කොන්ත්‍රාත්තුව කඩ කරමන් බීමත්ව රිය පැඳවීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට ඇමෙරිකානු ඩොලර් 7500ක දඩයක් පැනවීමට ශ්...
ක්‍රීඩක කොන්ත්‍රාත්තුව කඩ කරමන් බීමත්ව රිය පැඳවීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට ඇමෙරිකානු ඩොලර් 7500ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
පසුගියදා දිමුත් බීමත්ව රිය පදවා සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථ හිමියෙක් තුවාල ලබා රෝහල් ගත කළේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් දිමුත් ඇප මත නිදහස්වූ අතර ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබේ.
COMMENTS