හම්බන්තොට, මිරිජ්ජවිල ඉදිකිරීමට යෝජිත යැයි සඳහා තෙල් පිරිපහදුවේ ප්‍රධාන අයෝජනය සිදුකරන බව පැවැසෙන සමාගමේ හිමිකරුවා බවට පැවැසෙන ඉන්දීය දේශප...
හම්බන්තොට, මිරිජ්ජවිල ඉදිකිරීමට යෝජිත යැයි සඳහා තෙල් පිරිපහදුවේ ප්‍රධාන අයෝජනය සිදුකරන බව පැවැසෙන සමාගමේ හිමිකරුවා බවට පැවැසෙන ඉන්දීය දේශපාලඥයා සමාගමෙන් ඉවත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාද
යට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩුවක් පෞද්ගලික සමාගමකට ආයෝජකයන් ගේන්න ලෝකේ වටේ යනවා. තෙල් පිරිපහදුවට ආයෝජනය කරන සමාගමෙන් ඉන්දීය ආයෝජකයා ඉවත් වෙලා තිබෙනවා. ඔහුගේ වත්කම් ප්‍රකාශ ඉන්දීය මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කර තිබුණා. ඔහුගේ බිරිඳට තිබෙන්නේ බැංකු ණයක්.”
COMMENTS