ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට පෙරාතුව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාව අවසන් වී තිබේ. හිටපු අමාත්‍ය මනෝ ගනේෂ...
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට පෙරාතුව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාව අවසන් වී තිබේ.
හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරන්නේ පොදු එකඟතාවක් වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැති බවයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර හමුවක් අද (03දා) රාත්‍රී 8.00ට පැවැත්වීමට නියමිතව තිබේ.
COMMENTS