දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉන්දියාවට දුන් තෙල් ටැංකි ගිවිසුම වලංගු නෑ - මුදල් ගෙවීමත් පැහැර හැරලා
Homeප්‍රවෘත්ති

ඉන්දියාවට දුන් තෙල් ටැංකි ගිවිසුම වලංගු නෑ - මුදල් ගෙවීමත් පැහැර හැරලා

PropellerAds

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු තෙල් සමාගමට පවරා ඇති ගිවිසුම වලංගු නොවන බැවින් වහාම එම තෙල් ටැංකි පවරා ගන්නා ලෙස කෝප් ක...

මූල්‍ය අරමුදලට රට බිලිදුන්හැටි කබ්රාල් හෙළි කරයි
අමරපුර නිකායේ මහානායක කොටුගොඩ ධම්මාවාස හිමි අපවත් වේ
චීන එන්නත භාවිත නොකරනු..- විශේෂඥ කමිටුව රජයට දැනුම් දේ..
ඉන්දියාවට දුන් තෙල් ටැංකි ගිවිසුම වලංගු නෑ - මුදල් ගෙවීමත් පැහැර හැරලා

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු තෙල් සමාගමට පවරා ඇති ගිවිසුම වලංගු නොවන බැවින් වහාම එම තෙල් ටැංකි පවරා ගන්නා ලෙස කෝප් කමිටුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී තිබේ. 

මෙහි තෙල් ටැංකි 14 ක් ඉන්දියානු තෙල් සමාගමට පැවරීමට අදාළ මූලික ගිවිසුම 2003 වර්ෂයේදී අත්සන් කර ඇති අතර එම අත්සන් කළ දිනයේ සිට මාස 6 ක් ඇතුළත බදු ගිවිසුමක් අත්සන් කළ යුතුව ඇතත් මේ දක්වාම එවැනි ගිවිසුමක් අත්සන් කර නොමැති නිසා මෙය වලංගු නොවන ගිවිසුමක් බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඉන්දියානු තෙල් සමාගම මෙම තෙල් ටැංකි පාවිච්චි කිරීම වෙනුවෙන් ඛනිජ තෙල් නිතිගත සංස්ථාවට මෙතෙක් කිසිදු මුදලක් ගෙවා නැති බවද මෙහිදී අනාවරණය වී ඇත.

මීට අමතරව ඉතිරි තෙල් ටැංකි 85 තවමත් පාවිච්චි කළ හැකි තත්ත්වයෙන් පවතින බව විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් යවා සොයා බැලීමේදී අනාවරණය වී තිබෙන බවද කෝප් කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේය.

වලංගු නොවන ගිවිසුමක් පදනම් කර ගනිමින් ඉන්දියානු තෙල් සමාගම වසර 13 කට අධික කාලයක් අති විශාල ලාභයක් උපයා ඇති බවද ඔහු කීය.

වලංගු නොවන ගිවිසුමක තවදුරටත් රැඳී නොසිටිය යුතු බවද කෝප් කමිටුව මගින් අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.  

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්දියාවට දුන් තෙල් ටැංකි ගිවිසුම වලංගු නෑ - මුදල් ගෙවීමත් පැහැර හැරලා
ඉන්දියාවට දුන් තෙල් ටැංකි ගිවිසුම වලංගු නෑ - මුදල් ගෙවීමත් පැහැර හැරලා
http://ift.tt/2l4K0zB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_116.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_116.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy