පෞද්ගලික සමාගමක කොටස්කරුවෙකු ලෙස කටයුතු කරමින් රාජ්‍ය ආයතන සමග ගිවිසුම්ගත ගනුදෙනුවල නිරත වීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ම...
කෝ වොරෙන්ටෝ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 1(ඉ) වගන්තිය යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ කොළඹ නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගෝනවල මහත්මිය විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.
පෙත්සම් විභාගය අවසන් වන තෙක් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ කටයුතු කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඇය අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.
රනිල් වික්‍රමසිංහ, අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් ඇතුළු 5 දෙනෙකු මේ පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙයි.
COMMENTS