දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විජේවීරව ඉදිරිපත් කරන්නැයි බිරිඳ ගොනුකළ පෙත්සම ඉවතට
Homeගොසිප්

විජේවීරව ඉදිරිපත් කරන්නැයි බිරිඳ ගොනුකළ පෙත්සම ඉවතට

PropellerAds

අතුරුදන්ව සිටින ජ.වි.පෙ. හිටපු නායක රෝහණ විජේවීර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. ...

අත්අඩංගුවට පත් සැකකරුවන් සියල්ල මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට ඩුබායි වාර්තා
උපවාස කරල පුරුදු විමල්ට ලිෆ්ට් අඩස්සිය ගාණක් නෑ (සිකුරාදා කාටූන්)
අමල් හසුවීම ගැන කීර්ති කියූ දේ මතභේදයට
අතුරුදන්ව සිටින ජ.වි.පෙ. හිටපු නායක රෝහණ විජේවීර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
රෝහණ විජේවීර මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි රජයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීර මහත්මිය විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබීය.
දීපාලී විජේසුන්දර සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප
කිරීමට නියෝගය නිකුත් කර ඇත.
මෙම පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ පදනමක් නොමැති බව තීන්දු කළ අධිකරණය ඒ අනුව පෙත්සම ප්‍රතික්ෂේප කරන බව නිවේදනය කර තිබේ.
පෙත්සම්කාර විජේවීර මහත්මිය තම පෙත්සමෙන් සඳහන් කර තිබුණේ තම සැමියා වන රෝහණ විජේවීර මහතා 1989 කාල සීමාවේ රජයේ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මේ දක්වා අතුරුදන්ව සිටින බවයි.
මේ හේතුවෙන් අතුරුදන්ව සිටින විජේවීර මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාර විජේවීර මහත්මිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණා.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විජේවීරව ඉදිරිපත් කරන්නැයි බිරිඳ ගොනුකළ පෙත්සම ඉවතට
විජේවීරව ඉදිරිපත් කරන්නැයි බිරිඳ ගොනුකළ පෙත්සම ඉවතට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigqgsgJnAnRx-yVt7VCcNUVLwrh42-XCTvuhm7pBkB_k1yofCbmN99S4kcd_n9Wh3IeFISbiczfFa5vfQOHjAUC1z97a8d-M_RtrBmMx4Ma7IZcw2BqG1gee9zhlaN4ekTqX6OZqIFH7U/s1600/ww.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigqgsgJnAnRx-yVt7VCcNUVLwrh42-XCTvuhm7pBkB_k1yofCbmN99S4kcd_n9Wh3IeFISbiczfFa5vfQOHjAUC1z97a8d-M_RtrBmMx4Ma7IZcw2BqG1gee9zhlaN4ekTqX6OZqIFH7U/s72-c/ww.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_659.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_659.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy