තොණ්ඩමන් මහතා දිගින් දිගටම මහින්ද රාජපක්ෂ පාර්ශවය හා සම්බන්ධව කටයුතු කල අතර වතුකරය නියෝජනය කරන ප්‍රබල දේශපාලඥයෙකු ද වේ. පසුගියදා පත්වූ රන...
තොණ්ඩමන් මහතා දිගින් දිගටම මහින්ද රාජපක්ෂ පාර්ශවය හා සම්බන්ධව කටයුතු කල අතර වතුකරය නියෝජනය කරන ප්‍රබල දේශපාලඥයෙකු ද වේ.
පසුගියදා පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ නව ආණ්ඩුවට තොණ්ඩමන් මහතාගේ සහය ලබා ගැනීම සඳහා රවී කරුණානායක මහතාගේ මූලිකත්වයෙන් සාකච්ජා පැවති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ නමුත් තොණ්ඩමන් මහතා ආණ්ඩුවට සම්බන්ධ වන්නේ නම් දමිල ප්‍රගතිශීලි සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වන බව දමිල ප්‍රගතිශීලි සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS