දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සභාපතිවරු දෙදෙනෙක් රූපවාහිනිය ගුවන්විදුලිය මගේ යයි ජනපති කීම නිසා තවත් අර්බුදයක්
Homeගොසිප්

සභාපතිවරු දෙදෙනෙක් රූපවාහිනිය ගුවන්විදුලිය මගේ යයි ජනපති කීම නිසා තවත් අර්බුදයක්

PropellerAds

ඊයේ රාජකාරි ආරම්භ කළ මංගල සමරවීර අමාත්‍යවරයා විසින් ජාතික රුපවාහිනියේ නව සභාපති ලෙස ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද මහත්මියද ගුවන් විදුලි සංස්ථා...

මහේන්ද්‍රන් ලංකාවට නාවොත් වැඩ වරදී ද?
'මිහින් ලංකා බලපත්‍රය අලෙවි කිරීමේ සූදානමක්' - නාමල්
ඇලෝසියස් හා පලිසේන අත්අඩංගුවට ගැනීම නීති විරෝධියි.
ඊයේ රාජකාරි ආරම්භ කළ මංගල සමරවීර අමාත්‍යවරයා විසින් ජාතික රුපවාහිනියේ නව සභාපති ලෙස ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද මහත්මියද ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස සිද්ධික් මොහොමඩ් ෆාරුක් මහතාත් ඔක්තෝබර් 26ට පෙර පැවති ලෙසම සභාපතිවරුන් ලෙස යලි නම් කළේය.

නමුත් ජනපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය පෙරළියෙන් පසු එජාප ප්‍රචාරණය වෙනුවට මහින්ද රාජපක්ෂත් තමාත් ප්‍රචාරණය පිණිස රාජ්‍ය මාධ්‍ය යොදාගැනීමට අපේක්ෂා කරන නිසා දින 50 කාලයේ සභාපතිවරුන් නැවත පිහිටුවීමට උනන්දුවී ඇතැයි දැනගන්නට ලැබේ.

ජනමාධ්‍ය විෂයට අදාළ සංස්ථා තවම

ගැසට් කර නැති අතර සඳුදා නිකුත් කරන්නට නියමිත ගැසට්ටුවේදී රූපවාහිනිය හා ගුවන් විදුලිය තමන් භාරයට ගන්නට ජනපති කටයුතු කරන්නට යන බව වාර්තාවේ.

දින 50 රජයේ රූපවාහිනියේ සභාපති ධුරය දරන නීතිඥ සරත් කෝන්ගහගේ මහතාට හා ගුවන්විදුලියේ සභාපති වශයෙන් කටයුතු කළ සෝමරත්න දිසානායක මහතාට එම ධුර වලින් ඉවත් නොවන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම්දී ඇතැයිද වාර්තාවේ.

මංගලගෙ දැනුම් දීම මත ඉනෝකා සත්‍යංගනී මහත්මිය අද (21) දිනයේ රූපවාහිනියේ වැඩ බාර ගැනීමට නියමිතව තිබියදී  ඊයෙ කෝන්ගහගේ මහතා සේවකයින් අමතා ආයතනයෙන් ඉවත්ව ගොස් තිබූ නමුත් ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී ඔහුට දුරකථන ඇමතුමක් ලබාදෙමින් තනතුරින් ඉවත් නොවන ලෙස දැනුම් දුන් බවද වාර්තා විය.
19 වෙනි සංශෝධනයේ 50 (අ) වගන්තිය අනුව, ජනාධිපතිවරයා විසින් යම් විෂයයක් හෝ කර්තව්‍යයක් පවරා ගත හැක්කේ අග්‍රාමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව වන අතර, ඔහු යටතේ තබා ගත යුතු අමාත්‍යංශ තීරණය කළ හැකි වන්නේ ද එවැනිම එකඟත්වයක් මතය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සභාපතිවරු දෙදෙනෙක් රූපවාහිනිය ගුවන්විදුලිය මගේ යයි ජනපති කීම නිසා තවත් අර්බුදයක්
සභාපතිවරු දෙදෙනෙක් රූපවාහිනිය ගුවන්විදුලිය මගේ යයි ජනපති කීම නිසා තවත් අර්බුදයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjC1PAIAAl1y7_QuO3f9AJhDVNLiZVDWXUTZqLTMHcItRCNQwcDfGFcP4vwjJVjOI9aT19Dl96KRmeaL-bdAJfT7TRYVxjKfpReGNoLgKKv2bZjcugYzwka6d4fjvG5ntCHZc7CTzJkUJw/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjC1PAIAAl1y7_QuO3f9AJhDVNLiZVDWXUTZqLTMHcItRCNQwcDfGFcP4vwjJVjOI9aT19Dl96KRmeaL-bdAJfT7TRYVxjKfpReGNoLgKKv2bZjcugYzwka6d4fjvG5ntCHZc7CTzJkUJw/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_229.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_229.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy