දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අම්මාත් තාත්තාත් තමාට ආදරේ නැහැයි කියමින් පොලිසි ගිය පුතා
Homeගොසිප්

අම්මාත් තාත්තාත් තමාට ආදරේ නැහැයි කියමින් පොලිසි ගිය පුතා

PropellerAds

අම්මාත් තාත්තාත් තමාට වඩා මල්ලීට සහ නංගීට ආදරය කරන බවත් තමන්ට වෙනස්කම් කරන බවත් කියමින් 12 හැවිරිදි දරුවකු ඉකුත්දා (17) රාත්‍රී අඬමින් පොල...

බැරිම වුනොත් ඔක්කොම අතෑරලා මං පොලොන්නරුවෙ ගොවිතැන් කරනව - ජනපති
තම විවාහයේ වෙන්වීම ගැන ගයාත්‍රි කියපු සංවේදී කතාව
Hasini Samuel and Wishwa Perera Engagement

අම්මාත් තාත්තාත් තමාට වඩා මල්ලීට සහ නංගීට ආදරය කරන බවත් තමන්ට වෙනස්කම් කරන බවත් කියමින් 12 හැවිරිදි දරුවකු ඉකුත්දා (17) රාත්‍රී අඬමින් පොලිසියට පැමිණි බව දඹුල්ල පොලීසිය පවසයි.

දඹුල්ල නගරාසන්නයේ පදිංචි බව කියු මෙම  දරුවා පොලිසියට පැමිණ එහි පිළිගැනීමේ පොලිස් නිලධාරියා හමු වී තමාට පැමිණිල්ලක් කිරීමට ඇති බව පවසා ඇත.

තාත්තා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරුවකු බවත් මව කුලී වැඩකරන බවත් ඔහු පොලිසියට කියා 
ඇති අතර තමන්ට බාල සහෝදරයකු හා සහෝදරියක සිටින බවත් ඔවුනට තම මහ සහ පියා වැඩි වශයෙන් ආදරය කරන බවත් ඇඳුම් පැලඳුම් හා අනෙක් දෑද ඔවුන් දෙදෙනාට ගෙනැවිත් දෙන බවත් ආහාරපාන ද ලබාදීමකදී ඔවුන්ට  විශේෂත්වයක් දක්වන බවත් ඔහු පොලිසියට කියා තිබේ. මේ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා වහාම පරික්ෂණයක් පවත්වන්නට කටයුතු කළේය.

මේ අතරතුර දරුවාගේ අම්මා ද පොලිසියට පැමිණ තම වැඩිමහල් දරුවා හිතුවක්කාරකම් කරන බවත් ඔහුට ආදරය නොමැති බව නිතර පවසන බවත් පොලිසියට කියූ බව පොලිසිය සඳහන් කරයි.

 පසුව දරුවාගේ පියා ද පොලිසියට කැඳවා කුඩා දරුවන් නිතරම ආදරය සොයන බවත් සෑම දරුවකුටම් සමානව සලකන ලෙස අවවාද කළ බවත් පොලිසිය කියයි.

-කාංචන කුමාර ආරියදාස-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අම්මාත් තාත්තාත් තමාට ආදරේ නැහැයි කියමින් පොලිසි ගිය පුතා
අම්මාත් තාත්තාත් තමාට ආදරේ නැහැයි කියමින් පොලිසි ගිය පුතා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_S2UNaZxXQ-cWjmEHAgxrCNXBUG6b1fle9sYJWlAzPA9yYIiwUoAZsBcD7IJy4kSWSnY_T0e1L4IM1Qd7NVg-0Ynw9Y_L6yEmFfDR5pcDbz_sKsyM5N-JB5uPHVY6j_qdFvO-wLxmF3Y/s1600/d.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_S2UNaZxXQ-cWjmEHAgxrCNXBUG6b1fle9sYJWlAzPA9yYIiwUoAZsBcD7IJy4kSWSnY_T0e1L4IM1Qd7NVg-0Ynw9Y_L6yEmFfDR5pcDbz_sKsyM5N-JB5uPHVY6j_qdFvO-wLxmF3Y/s72-c/d.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_160.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_160.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy