ඊ යේ රාත්‍රී ඉන්දුනීසියාවේ Sunda Strait ප්‍රදේශයේ ඇතිවූ සුනාමි තත්වයක් නිසා 62 දෙනෙකු මියගොස් තිබේ. මෙම අනතුර සිදුවීමට පෙර භූමි කම්පා තත්වය...
ඊයේ රාත්‍රී ඉන්දුනීසියාවේ Sunda Strait ප්‍රදේශයේ ඇතිවූ සුනාමි තත්වයක් නිසා 62 දෙනෙකු මියගොස් තිබේ. මෙම අනතුර සිදුවීමට පෙර භූමි කම්පා තත්වයක් වාර්තා නොවීමත් ඒ නිසාම කිිසිදු අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් නොවීමත් විශේෂිතය.
මුහුදු රළ වෙරළාසන්නයේ ඉහලින් පතිත විම නිසා
62 ක් මියගිය බවට ගණන්බලා ඇත. 20 දෙනෙකු අතුරුදන්ව ඇත.
තුවාල ලැබූවන් 584 කි. ගොඩනැගිලි 400 කට වැඩි ගණනක් කඩා වැටී ඇත. මේ ආකාර අනපේක්සිත ව්‍යසනයක් ඇතිවූ ආකාරය ප්‍රහේළිකාවක් යයි බලදාරීන් ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් මෙම සුනාමි තත්වය සිදුවූ ස්ථානය ආසන්නයේ Krakatoa නමැති ඉන්දුනීසියානු ගිනිකන්ද පසුගිය ජුනි මාසයේ සිට පිපිරී ගොස් තිබූ අතර එම ලාවා ගලායාම විටින් විට සිදුවෙමින් පැවතිණි. සුනාමිය හා ගිනිකන්ද අතර සම්බන්ධයක් පවථීදැයි ඇතැම් වාර්තා සැක පළකර තිබේ.
මුහුදු රළ වෙරළාසන්නයේ ඉහලින් පතිත විම නිසා
62 ක් මියගිය බවට ගණන්බලා ඇත. 20 දෙනෙකු අතුරුදන්ව ඇත.






Pantauan udara daerah terdampak tsunami di Pantai Kalianda Kabupaten Lampung Selatan. Korban dampak tsunami di Lampung Selatan per 23/12/2018 pukul 13.00 WIB: 35 orang meninggal duniq, 115 orang luka dan 110 unit rumah rusak. Pendataan masih dilakukan. pic.twitter.com/HcXVkEhqBx— Sutopo Purwo Nugroho (@Sutopo_PN) December 23, 2018
COMMENTS