ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික මධ්‍යස්ථානය හා එක්ව දෙවැනි වරටත් පවත්වන චීන සංස්කෘතික සල්පිල අද සවස ආරම්භ විය. ශ්‍රී ල...
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික මධ්‍යස්ථානය හා එක්ව දෙවැනි වරටත් පවත්වන චීන සංස්කෘතික සල්පිල අද සවස ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා වන Cheng Xueyuan මහතා හා මෙගාපොලිස් හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය - පාඨලී චම්පික රණවක මහතා ප්‍රධාන අමුත්තන් ලෙස මෙම අවස්ථාවට එක්විය.
කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් පරිශ්‍රයේ අද සිට මාර්තු 04 දා දක්වා පැවැත්වෙන මෙම සංස්කෘතික සල්පිලට චීනයේ සංස්කෘතික අංග ගණනාවක් ඇතුළත් වේ.
චම්පික රණවක මහතා චීන තානාපති කාර්යාලය නිලධාරීන් විසින් පිළිගනු ලැබුවේ රතුපාට සාටකයක් පළඳවමිනි.
ඇතුල්වීම නොමිලේ.
COMMENTS