දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අලුත් ණය යෝජනා ක්‍රම රැසක්.
Homeගොසිප්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අලුත් ණය යෝජනා ක්‍රම රැසක්.

PropellerAds

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් නඟාසිටුවීම සඳහා ඒකාබද්ධ ණය යෝජනා ක‍්‍රම 100ක පුළුල් වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහි...

පිළියන්දල ඉන්ටර් ෆැෂන් සාප්පුව බින්ද අය බඩුත් සමග මාට්ටු
රජයේ සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 2500ත් 10,000ත් අතර වැඩි කරයි
ඇමෙරිකාවත් ක්‍රිකට් ගහන්න සූදානම් -ICCයේ සාමාජිකත්වය ගනී

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් නඟාසිටුවීම සඳහා ඒකාබද්ධ ණය යෝජනා ක‍්‍රම 100ක පුළුල් වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට, මහබැංකුවට සහ රාජ්‍ය බැංකු ප‍්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

ජාතික ආර්ථික සභාව මඟින් ආර්ථික පුනර්ජීවනය උදෙසා ඒකාබද්ධ ණය යෝජනා ක‍්‍රම 100ක වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන අතර, ඒ් පිළිබඳ රාජ්‍ය බැංකු ප‍්‍රධානීන් සමග 28 බදාදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.

දේශීය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් හා ව්‍යාපාරිකයින් දිරි ගන්වමින් මෙරට දේශීය කර්මාන්තයේ නව පුනර්ජීවයක් ඇති කිරීම මෙහි අරමුණයි බව මෙන්ම ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත මෙම වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාවක් ඉදිරි සති දෙකක කාලය තුළ තමා වෙත ලබාදෙන ලෙස ද ජනපති විසින් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

රාජ්‍ය බැංකු මගින් උපයා ගන්නා ලාභ කොතෙක් දුරට මහජනතාව වෙත ගලායනවාද යන්න පිළිබඳ අවධානය යොමුවිය යුතු බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා අදාළ ප‍්‍රතිලාභ ආර්ථික ක්‍රීයාදාමයන් තුළ සාමාන්‍ය ජනතාව මෙන්ම ව්‍යවසායකයින් වෙත ද ගලායමට සැලැස්වීම ඉතා වැදගත් බව පෙන්වා දී ඇත.

බොහෝ ව්‍යවසායකයින්ට මුහුණදීමට සිදුව ඇති ප‍්‍රධාන ගැටලුවක් වන්නේ ණය ලබාගැනීමේදී පනවා ඇති කොන්දේසි සහ ඇප ලියවිලි සම්බන්ධව මතුවන ගැටලු බව පෙන්වා දී ඇති ජනපති ණය ලබා ගැනීමේ කොන්දේසි, සුරැකුම්පත් සහ ඇප ලියවිලි අවම මට්ටමින් පවත්වා ගනිමින් අපහසුතාවයකින් තොරව ව්‍යවසායකයින්ට ණය ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකසා දීමේ වැදගත්කම ද වැඩි දුරටත් මෙහිදි පැහැදිළි කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අලුත් ණය යෝජනා ක්‍රම රැසක්.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අලුත් ණය යෝජනා ක්‍රම රැසක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuU66kj8K_reCBzBsPfBehdbtkyqZ32JnU3ps7MIr_BCHBnhErrosufxLkgQ3ChjE0SHHK7yitQpZPC296bv8Hiuh053g6HLwiOdDRsNNAhRyWJhT7vWCPusPf-Hyfq3LE5D9VslKEsrU/s1600/sri-lanka-president-maithripala-sirisena315.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuU66kj8K_reCBzBsPfBehdbtkyqZ32JnU3ps7MIr_BCHBnhErrosufxLkgQ3ChjE0SHHK7yitQpZPC296bv8Hiuh053g6HLwiOdDRsNNAhRyWJhT7vWCPusPf-Hyfq3LE5D9VslKEsrU/s72-c/sri-lanka-president-maithripala-sirisena315.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy