දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවේ පළමු ගුවන්තොටුපොළ සංවර්ධනයට අවධානය.
Homeගොසිප්

ලංකාවේ පළමු ගුවන්තොටුපොළ සංවර්ධනයට අවධානය.

PropellerAds

රත්මලාන ගුවන්තොටුපොළ සිවිල් ගුවන් මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරතිබේ. එම ගුවන්තොටුපොළේ ධාවනපථයට දකුණු ප්‍ර‘දේශ...

අයහපත් කාලගුණය හමුවේ ලාංකිකයන්ගේ එකමුතුකම චන්ද්‍රිකා අගයයි
අහුන්ගල්ලේ පාතාල මිනීමැරුමක්
ආපදා ඇමති අනුර ප්‍රියදර්ශන මෙක්සිකෝවෙන් හමුවේ

රත්මලාන ගුවන්තොටුපොළ සිවිල් ගුවන් මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරතිබේ.

එම ගුවන්තොටුපොළේ ධාවනපථයට දකුණු ප්‍ර‘දේශයේ පවතින අක්කර 25ක පමණ භූමි ප්‍රමාණයක් සිවිල් ගුවන් සේවා කටයුතු සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබේ.

එම භූමි ප්‍රමාණයෙහි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ කොටස් එම හමුදාවේ එකඟතාව ඇතිව, ගුවන්තොටුපොළේ උතුරු පරිශ්‍රයෙහි ප්‍රතිස්ථාපනය කිරීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1938 වර්ෂයේදී පිහිටුවන ලද රත්මලාන ගුවන්තොටුපොළ වාණිජ සිවිල් ගුවන් යානා මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද පළමු ගුවන්තොටුපොළ වෙයි.

1969 වර්ෂයේදී කටුනායක ගුවන්තොටුපොළ විවෘත කරනු ලබන තෙක් දේශීය හා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහාද මෙම ගුවන්තොටුපොළ භාවිත කරන ලදී.

මීටර් 1860ක දිගකින් හා මීටර් 45ක පළලකින් යුත් ධාවනපථයක් මෙම ගුවන්තොටුපොළ සතුය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවේ පළමු ගුවන්තොටුපොළ සංවර්ධනයට අවධානය.
ලංකාවේ පළමු ගුවන්තොටුපොළ සංවර්ධනයට අවධානය.
http://ift.tt/2oZNzdd
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_939.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_939.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy