දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දෙද්දූව සංචාරක කලාපය රටට නවමු අත්දැකීමක් - ඇමති සාගල.
Homeගොසිප්

දෙද්දූව සංචාරක කලාපය රටට නවමු අත්දැකීමක් - ඇමති සාගල.

PropellerAds

දෙද්දූව සංචාරක කලාපය ඇති කිරීමෙන් රටට නවමු අත්දැකීමක් එක්වබ බවත් ඒ හරහා දෙද්දූව අවට ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම ප්‍රධාන අරමුණ බවත් නීත...

උපෙළ පිළිතුරු පත් ඇගයීම් නිසා නිවාඩුව දික්වූ පාසල් 6
චීන රෙදි සාප්පුවකට ගිය රනිල් ඇඳුම් තෝරපු හැටි
Harshana Bethmage & Wolga Kalpani Home Coming

දෙද්දූව සංචාරක කලාපය ඇති කිරීමෙන් රටට නවමු අත්දැකීමක් එක්වබ බවත් ඒ හරහා දෙද්දූව අවට ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම ප්‍රධාන අරමුණ බවත් නීතිය හා සාමය සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍යය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රතාශ කළේ දේද්දූව සංචාරක කලාය ඉදිකිරීමට නියමිත භූමියේ මූලික ඇරැඹිමේ මූලික නිරීක්‍ෂණ චාරිකාවට එක්වෙමිනි.එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක, සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපති කාවන් රත්නායක , දක්ෂිණ සංවර්ධන මණ්ඩලයේ සභාපති ශිරන්ත හේරත් ඇතුළු පිරිසක් එත්ව සිටියහ.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

මේක අක්කර 1800ක ව්‍යාපෘතියක්. එයින් 60% ක ප්‍රමාණය ජලය , 40% ක ප්‍රමාණය ගොඩබිම වශයෙන් තමයි අපි මේ ව්‍යාපෘතිය දියත් කරන්නේ. මේ ව්‍යාපෘතියේ විශේෂත්වය තමයි අපි පරිසරය ආරක්ෂා කරගෙන සියලු සංවර්ධන කටයුතු සිදුකිරීම. ඒ වගේම තමයි සංචාරකයන්ට ඔවුන්ගේ නිවාඩුව ගත කරද්දී  විවිධ ක්‍රියාකාරකම් සමඟ ඒකරාශි වෙමින් ඒ කාලය තුළ මේ සංචාරක කලාපය තුළ ගත කරන්නට හැකි වීම.

මේ අක්කර 1800 ක භූමි ප්‍රදේශය තුළ ජල ක්‍රීඩා කරන්න, වාණිජ්‍ය කටයුතු, රෙස්ටෝරන්ට්, හෝටල් ඉතා ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව ඇති කරනවා.

ඒ විතරක් නෙවෙයි මේ කටයුතුවලට මේ ප්‍රදේශයේ ජනතාවටත් එකතු වෙන්න පුළුවන් වෙනවා.

මේ ව්‍යාපෘතිය නිසා ප්‍රදේශයේ ජනතාවට අතිරේක ආදායම් මාර්ග විවෘත වෙනවා.  ඔවුන් දැනට සිදු කරන කර්මාන්තත් සංචරක ව්‍යාපාරය සමඟ ඒකරාශී කරගෙන කටයුතු කරන්න අවශ්‍ය පුහුණුව ලබා දෙන්නත් අපි කටයුතු කරනවා.

මේ අලුත් කර්මාන්ත , අලුත් රැකියා අවස්ථා පවා මේ නිසා ඇති වෙනවා. මේ සංචාරක කලාපය නිසා හැමෝටම ආර්ථික වශයෙන් ශක්තිමත් තත්ත්වයක් ඇති වෙනවා. මේ ව්‍යාපෘතියේ දී අපි පරිසර අධ්‍යයනයක් විතරක් නෙවෙයි ජලය සම්බන්ධ අධ්‍යයනයකුත් කරලා තමයි වැඩ කටයුතු ආරම්භ කරන්නේ.

ඒ නිසා තමයි ඉඩඩම් අත්පත්කර ගැනීමේ කටයුතු අවසන් කරලා වත් මාස කීපයක කාලයක් ඒ අධ්‍යයනයන් සඳහා වෙන් කරලා මාර්තු මාසයේ දී මේකට හොඳම හොඳම වටිනාකම ගෙනැල්ලා දෙන වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ යැයි ඇමතිවරයා කීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දෙද්දූව සංචාරක කලාපය රටට නවමු අත්දැකීමක් - ඇමති සාගල.
දෙද්දූව සංචාරක කලාපය රටට නවමු අත්දැකීමක් - ඇමති සාගල.
http://ift.tt/2BlXeRn
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_987.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_987.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy