දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"නව අගමැති පත් වී පසුදින ගණදෙවි කෝවිල අසල හදිසියේම බුදු පිළිමයක් තැන්පත් කරලා" - පී. රවිහරන්
Homeප්‍රවෘත්ති

"නව අගමැති පත් වී පසුදින ගණදෙවි කෝවිල අසල හදිසියේම බුදු පිළිමයක් තැන්පත් කරලා" - පී. රවිහරන්

PropellerAds

මුලතිව් සෙම්මාලෙයි නිරූපයඩි  ගණදෙවි කෝවිල අසලට හදිසියේම බුදු පිළිමයක් පැමිණ ඇතැයි උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී පී.රවිහරන් මහතා පවසයි. ...

ඒකාබද්ධයේ කොළඹ රැලිය අතරේ විධායක ජනපති ක්‍රමය අහෝසි කරන 20වන සංශෝධනය පාර්ලිමේන්තුවට
කොළඹ රථ වාහන තදබදයක් - ගාලු පාර බර වාහන වලට තහනම්
ගෝඨා මහින්දගේ නිවසට එයි! මහින්ද තවමත් සාකච්ඡාවක

මුලතිව් සෙම්මාලෙයි නිරූපයඩි  ගණදෙවි කෝවිල අසලට හදිසියේම බුදු පිළිමයක් පැමිණ ඇතැයි උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී පී.රවිහරන් මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා රටේ අගමැතිවරයා වූ දිනයට පසුදිනයේම බුදු පිළිමයක් තැන්පත් කොට තිබීම පුදුමයකට කරුණක් බවද ඔහු කියා සිටියි.

2013 වසරේදී මේ ස්ථානයේ බුදු පිළිමය තැන්පත් කිරීමට  ගිය අවස්ථාවේදී ගණදෙවි කෝවිලේ බාරකරුවන් ඊට එරෙහි වීම නිසා යුද හමුදාව එම ස්ථානයේ බුදු පිළිමය තැබීමෙන් වැළකී සිටි බව කී මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් ඒ කාලවකවානුවේදී පොලීසියට පවා යාමට සිදු වූ බව කියා සිටියේය.

ගණදෙවි කෝවිලට නුදුරින් බෝගසක් තිබූ බවත් ඒ ස්ථානයේ බුදු පිළිමයක් තැබීමට විශේෂ ආසනයක් පවා ඉදි කළ නමුත් විරෝධය නිසා කිසිවෙකුත් බුදුපිළිමය නොතැබූ බව රවිහරන් කියා සිටියි.

නමුත් කිසියම් පිරිසක් විසින් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වූ දිනට අප්සු දෙනයේම එම ස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය පසුපස යම් බලවේගයක් ක්‍රියාත්මක වන බව පිළිගැනීමට සිදුවන බවද ඔහු පවසයි.

වසර පහක් මුළුල්ලේම මේ ස්ථානයේ බුදු පිළිමයක් තැබීමට කිසිවෙකුටත්  අවශ්‍යතාවයක් නොතිබී හදිසියේම ඒ අවශ්‍යතාවය පැන නගින ලද්දේ කුමන හෝ යටි අරමුණක් නිසා යැයි හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "නව අගමැති පත් වී පසුදින ගණදෙවි කෝවිල අසල හදිසියේම බුදු පිළිමයක් තැන්පත් කරලා" - පී. රවිහරන්
"නව අගමැති පත් වී පසුදින ගණදෙවි කෝවිල අසල හදිසියේම බුදු පිළිමයක් තැන්පත් කරලා" - පී. රවිහරන්
http://am.lk/media/k2/items/cache/903efdd5eb7c32ec4ff56e16bde3e9f4_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_93.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_93.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy