අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අඩු වේගයකින් වාහන ධාවනයේ යෙදෙන ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අංශය රියදුරන්ගෙන් ඉල්ලීමක් ක...
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අඩු වේගයකින් වාහන ධාවනයේ යෙදෙන ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අංශය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
එහි අධ්‍යක්ෂක එස්.ඕපනායක මහතා ප්‍රකාශ කළේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ වාහන ගමන් කිරිමේ වේගය පැයට කිලෝමීටර් 60 පමණ දක්වා සීමා කර ඇති බවය.
වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා වාර්තා වන අනතුරු සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් මෙම ඉල්ලීම සිදු කරන බව ඔහු සඳහන් කළේය.
COMMENTS