එ ල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ම භාර ගත යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය. අද...
එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ම භාර ගත යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.
අද පෙරුවේදී පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"මේකේ වගකීම ගන්න ඕන කෙනා මම දන්නවා. හෙරෙයින් ඇල්ලීමේ වගකීම ගන්නේ එයා. මේ ලියවිල්ල හැම තැනකටම ගියා. මේකට ජාත්‍යන්තරය සම්බන්ධයි. මේක මැඩ පවත්වන්න අය ඉන්නවා. මුහුණ දෙන්න ශක්තිමත් කෙනාත් ඉන්නවා. ඒ සරත් ෆොන්සේකා මහතායි. මගේ නායකයාට (මහින්ද රාජපක්ෂ) මූලිකත්වය දුන්නොත් මේක ඉවර කරන්න පුළුවන්. මේකට පාර්ලිමේන්තුවේ 225ම වග කියන්න ඕන. අපි රට ගැන හිතන්නේ නෑ. අපි හිතන්නේ අපි ගැන විතරයි."

COMMENTS