දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

නාමල් කුමාරගෙන් විශේෂ හෙළිදරව්වක්

හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කරන ප්‍රකාශ පිලිබදව පුලුල් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් ඉල්ලා සි...

නාමල් කුමාරගෙන් විශේෂ හෙළිදරව්වක්

හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කරන ප්‍රකාශ පිලිබදව පුලුල් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් ඉල්ලා සිටින බව දුෂණ විරෝධි බලකායේ අධ්‍යක්ෂක නාමල් කුමාර මහතා පැවසීය.

ඔහු එසේ පැවසුවේ මහඔය තම නිවසේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදි නාමල් කුමාර මහතා මෙසේ අදහස් දැක්විය.

"රැපියල් මිලියන 3500 ක් ගෙවා මාකදුරේ මදුෂ් ගෙන් තමන් ඝාතනය කරන බවට හඩ පටියක් ගැනීමට ජනාධිපතිතුමා කටයුතු කරන බවට අරලිය ගහ මැදුරේ පැවැති ප්‍රවෘත්ති සාකච්චාවකදී සරත් පොන්සේකා මහතා ප්‍රකාශ කරා.
මම විශේෂයෙන්ම කියන්න ඕනේ මට කථා කරන්න අයිතියක් තියෙනවා මේ පිලිබදව මොකද මේ සිද්ධියේ පැමිනිලි කරැ මම නිසා.ඒක නිසා තමයි මම අද මාධ්‍ය ආයතනවලට ආරාධනා කරේ මේ පිලිබදව ප්‍රකාශයක් කරලා රටේ ජනතාව දැනුවත් කරන්න. මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ සරත් පොන්සේකා මහත්තයා කියන කථාවේ සදහන් වෙනවා එතුමා ගේ පිරිස ඔය සෑම තැනකම ඉන්නවා කියන කථාව කියනවා ඒකෙන් ගම්‍ය වෙන කරැණ වන්නේ මාකදුරේ මදුශ් ලගත් සරත් පොක්සේකා මහත්තයා ගේ කෙනෙක් එතැන ඉන්න බවයි.ඒ වගේම කියන්න කැමැතියි ඒ වගේ තොරතුරක් එතුමාට දැන ගන්න ලැබුන නම් මාධ්‍ය ආයතනයකට හෙලිදරව් කරන ඒක හෙලිදරව් කරන්න පුලුවන් නමුත් මේ වෙනතුරැ ඒ පිලිබදව ලංකාවේ වග කිව යුතු ආයතනයකට පැමිනිලි කරාද යන ප්‍රශ්ණය එනවා."

"ඒ නිසා මම කියන්න කැමැතියි මම මෙතැන හෙලිකරල තියෙන්නේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් පිලිබදව ඒ කුමන්ත්‍රණයට අදලාව සරත් පොන්සේකා මහතා මේ කරන ප්‍රකාශය බෙහෙවින්ම බලපානවා. ඒ කරන ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය මම දන්නේ නැහැ. හැබැයි මේ කරන ප්‍රකාශය බරපතල ප්‍රකාශයක් ඒ නිසා අපරාධ පරීක්ෂන දෙපාර්මේන්තුවෙන් මම ඉල්ලා සිටිනවා සරත් පොන්සේකා මහත්තයා කරන ප්‍රකාශය පිලිබදව අනිවාර්්‍යෙයන්ම පුලුල් විමර්ශණයක් ආරම්භ කරන්න. ඇත්තටම මෙහෙම කුමන්ත්‍රණයක් ජනාධිපතිවරයා කරනවා නම් ඒක ප්‍රශ්ණයක් සරත් පොන්සේකා මහත්තයාට මාධ්‍ය සංදර්ශණ පෙන්වලා මේවා කියන්න හේතුවක් තියෙනවා නම් ඒ පිලිබදව විමර්ශණයක් කරලා ඒක රටට හෙලිදරවි විය යුතුයි. මොකද මේක ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් මේකට අදාලව ප්‍රකාශයක් හිටපු අමාත්‍යවරයෙක් කරනවාද ඒක අපිට සුලුවෙන් තකන්න දෙයක් නැහැ.රටේ සමස්ථ මහජනතාවම මේ ඝාතන කුමන්ත්‍රණය පිලිබදව ඇස් ඇරගෙන බලාගෙන ඉන්නවා.ඒ වගේ මොහතක මෙහෙම ප්‍රකාශයක් කරලා ශබ්ද නැතුව ඉන්න බැහැ.ඔහු මේ කරන ප්‍රකාශ පිලිබදව ඔබතුමාලා මාධ්‍ය ආයතන හැටියට විශේෂ අවධානය යොමු කරන්න.ඒ ප්‍රකාශයේ තියෙන බරපතල කම තේරැම් ගන්න සරත් පොන්සේකා මහත්තයා මාධ්‍යට මේ ප්‍රකාශය කරපුවාම පස්සේ ක්‍රියාත්මක වෙලාද කියලා හොයල බලන්න.ඇයි බලන්න එයා ක්‍රියාත්මක නොවුනේ."

"එයාට එහෙම ප්‍රශ්ණයක් තියෙනවා නම් එයාට ඒක ප්‍රශ්ණයක් නේ.එයාට පුලුවන් කම තියෙන්න ඕනේ මේ පිලිබදව පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. පසුගිය දවස්වල සරත් ෆොන්සේකා මහත්තයා කිව්වේ ජනාධිපතිතුමා ඝාතනය කරනවා කියලා එක හඩ පටයකවත් නැහැ කියලා ඒක ඒයා කියන්න අවශ්‍ය නැහැ මම ඒක කියල තියෙනවා කියන්න ඕන විදියට .කියටපු කරැනු ඔස්සේ තමයි මේ වගේ ප්‍රවෘත්ති එලියට එන්නේ (පුවත් පතක් පෙන්වමින් ) මේවා මම දෙන ඒවා නෙමෙයි මම මාධ්‍ය ඉස්සරහට ඇවිත් හැමදේම කියන්නේ නැහැ අධිකරණ කටයුත්තක් නිසා. ෆොන්සේකා මහත්තයා කියනවා මේ ප්‍රකාශයේදි මාකදුරේ මදුශ් කියන්නේ අහිංසකයෙක් කියලා.සමහර විට මේක එලියට දැමිම තුල මගේ ජීවිතයට අනතුරක් වෙයි ද කියලා මතක් කරන්න ඕනේ. මාකදුරේ මදුශ් කියන්නේ අහිංසකයෙක් ඒ අහිංසකයා ගල් කටස් තුවක්කුවක් ගෙනත් වෙඩි තියන්නේ එයාට උන අසාධාරණයකට කියලා කියනවා. මම අහන්න කැමැතියි හිටපු යුධ හමුදාපතිතුමා ඔබතුමා .ඔබතුමා කියනවා නම් පුද්ගලයෙකුට අසාධාරණයක් උනාම ගල් කටස් වර්ගයේ තුවක්කුවක් ගෙනල්ල වෙඩි තියලා කරපු දේ සාධාරණය කරනවා නම් ඇත්තටම ඔබට හිටපු යුධ හමුදාපති කියන්න ලැජ්ජා සහගත වෙනවා.මම කියන්න ඕනේ මේ වගේ ප්‍රකාශ කරන අපේ රටේ ඉන්න පීල්ඩ් මාර්ෂල් විශේෂයෙන්ම මෙතුමා මේ තනතුරේ තිබිය යුතුදැයි කියලා මම විමසා සිටිනවා." යැයිද පැවසීය.

(අම්පාර වසන්ත චන්ද්‍රපාල සහ මහඔය සදරැ බණ්ඩාර)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28598,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාමල් කුමාරගෙන් විශේෂ හෙළිදරව්වක්
නාමල් කුමාරගෙන් විශේෂ හෙළිදරව්වක්
http://am.lk/media/k2/items/cache/6c63b4fdca39ee2cbf9e48b2e6bd0855_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_856.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_856.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy