දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කථානායකගේ අඩුපාඩු ඇත්නම් විශ්වාසභංගයක් ගේන්න
Homeප්‍රවෘත්ති

කථානායකගේ අඩුපාඩු ඇත්නම් විශ්වාසභංගයක් ගේන්න

PropellerAds

පාර්ලිමේන්තුව තුළ තමාගේ ක්‍රියාකලාපයේ අඩුපාඩු ඇතැයි චෝදනා කරන ඕනෑම පාර්ශ්වයකට තමාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ හැකි බව කථානායක කරූ ජයසූරිය ...

ත්‍රිකුණාමලයේදී බසයක් පෙරලී 11ක් රෝහලේ
නාඋයනේ අරියධම්ම හිමියන් දැයෙන් සමුගනී (VIDEO)
'ජාතික පක්‍ෂ එකමුතුව' නමින් ඒකාබද්ධ විපක්ෂය කරළියට -බලවේගයට තවත් පක්‌ෂ 7ක්‌
කථානායකගේ අඩුපාඩු ඇත්නම් විශ්වාසභංගයක් ගේන්න

පාර්ලිමේන්තුව තුළ තමාගේ ක්‍රියාකලාපයේ අඩුපාඩු ඇතැයි චෝදනා කරන ඕනෑම පාර්ශ්වයකට තමාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ හැකි බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

ඊයේ (27) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

රටවල් 190 ක ගෙන් අදර්ශමත්ව සිටි පාර්ලිමේන්තුවක් අප රටට තිබු බවත් එම තත්ත්වය නැති වෙමින් යන බවක් පෙනෙනෙ විට තමන්ට කථානායකයා ලෙස වේදනාවක් ඇති වු බවත් ඒ මහතා පැවසීය.

කථානායකවරයා ලෙස තමනන්ගේ මතයට ගරු කරන්නේ නැතිනම් පාර්ලිමේන්තුව තුල කළහාකාරි ලෙස හැසිරෙනවා නම් එතන ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බවද කථානායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කථානායකගේ අඩුපාඩු ඇත්නම් විශ්වාසභංගයක් ගේන්න
කථානායකගේ අඩුපාඩු ඇත්නම් විශ්වාසභංගයක් ගේන්න
http://am.lk/media/k2/items/cache/e54d71ebb41c4bbd2a210f89b789679f_S.jpg
https://i.ytimg.com/vi/8yksmQ79544/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_787.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_787.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy