දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහවිරු සමරන්න කැනඩාවේ පිරිසකුත් ලංකාවට
Homeප්‍රවෘත්ති

මහවිරු සමරන්න කැනඩාවේ පිරිසකුත් ලංකාවට

PropellerAds

කිලිනොච්චිය කනගපුරම් ප්‍රදේශයේ සංවිධානය කොට තිබූ මහවිරු සැමරුම උළෙලට කැනඩාවේ සිට පැමිණි විදේශීය නියෝජිතයින් පිරිසක්ද සහභාගී වී සිටියහ. දෙ...

ත්‍රෛනිකායික මහ නාහිමිවරු යළිත් ජනපතිට දැඩි අප්‍රසාදය පළ කරයි – ජනපතිට සැර ලිපියකුත් යවයි
news for kandakadu
ශ‍්‍රී ලංකාවට මුදල් ආධාර දෙන්නේ නෑ... වැරදි ලෙස භාවිත කරනවා - ජපානය දැනුම් දෙයි
මහවිරු සමරන්න කැනඩාවේ පිරිසකුත් ලංකාවට

කිලිනොච්චිය කනගපුරම් ප්‍රදේශයේ සංවිධානය කොට තිබූ මහවිරු සැමරුම උළෙලට කැනඩාවේ සිට පැමිණි විදේශීය නියෝජිතයින් පිරිසක්ද සහභාගී වී සිටියහ.

දෙමළ ජාතික සන්ධනයේ එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයා විසින් දෙමළ ඩාය්ස් පෝරාවෙන් කරණ ලද ඉල්ලීමකට අනුව මේ පිරිස කිළිනොච්චියට පැමිණ සිටියේ උතුරේ  මහවිරු සමරු උළෙලවල් සදහා ආධාර කිරීමටය.

මුළු උතුරේම ඔවුන් සංචාරය කරමින් 26 හා 27 යන දිනවල උතුරේ තැනින් තැන පැවති මහවිරු සමරු උළෙලවල් වලට සහභාගී වූහ.

කිලිනොච්චිය, භාරතීපුරම්,විශ්වමඩු කනකපුරම්  හා මුලංකාවිල් යන ප්‍රදේශ වලදී කිලිනොච්චිය ප්‍රදේශවාසීන්  විසින් මහවිරු සැමරු ම් උළෙලවල් සංවිධානය කොට යුද්ධයෙන් මියගිය පිරිස් වෙනුවෙන් ඉඳිකළ ස්මාරකයන් වෙත පහන් දල්වා, මල් මාලා පළඳවා මහවිරු සැමරම් වැඩසටහන් අවසන් කළහ.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහවිරු සමරන්න කැනඩාවේ පිරිසකුත් ලංකාවට
මහවිරු සමරන්න කැනඩාවේ පිරිසකුත් ලංකාවට
http://am.lk/media/k2/items/cache/dd50f9dd39059ab69bf8df3ce6b9855d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_376.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_376.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy