දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පැරණි ක්‍රමයට පාසල් නිල ඇඳුම්,වවුචර් දීම අහවරයි.
Homeප්‍රවෘත්ති

පැරණි ක්‍රමයට පාසල් නිල ඇඳුම්,වවුචර් දීම අහවරයි.

PropellerAds

Loading... 2019 වර්ෂය සඳහා පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි පැරණි ක්‍රමවේදය අනුව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අද(14) පැවති කැ...

බැඳුම්කර වංචාව: ජනපති කොමිසම විමර්ශන අරඹයි
ව්‍යවස්ථා වෙනසට ඩයස්පෝරාවෙන් මිලියන 1500ක් එවයි?
යුද සමයේ ඉගැන්වූ ස්වේච්ඡා ගුරුවරුන්ට ස්ථීර පත්වීම්
Loading...
2019 වර්ෂය සඳහා පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි පැරණි ක්‍රමවේදය අනුව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අද(14) පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශක වරයා මේ බව කියා සිටියේය. නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපනයේ සම අවස්ථා තහවුරු කිරීම වෙනුවෙන් 45 ලක්ෂයක් පමණ වු සියලු දූ දරුවන්ට පාසල් නිල ඇඳුම් රෙදි ලබා දීම 1993 වසරේ සිට මේ දක්වා වසර 25 ක කාලයක් පුරා රජය විසින් සිදු කරනු ලබයි. ඒ සඳහා මෑතක සිට අනුගමනය කරන ලද “තිලිණපත් ක්‍රමවේදය“ ට සාපේක්ෂව දේශිය රෙදිපිළි නිෂ්පාදකයින්ගෙන් පාසල් නිල ඇඳුම් රෙදි ලබා ගෙන, පෙර සිට පැවති නිෂ්පාදකයින්ගෙන් පාසල් නිල ඇඳුම් රෙදි ලබා ගෙන, පෙර සිට පැවති ආකාරයට නිල ඇඳුම් රෙදි ලබා දීම ආර්ථික වශයෙන් වාසිදායක බව හඳුනාගෙන ඇති බව ද සමරසිංහ මහතා පැවසීය. එම ක්‍රමවේදය යටතේ එක් රෙදි මීටරයකින් රුපියල් 50 ක පමණ ඉතිරියක් පැවැතීම සහ දේශීය නිෂ්පාදකයින්ගෙන් රෙදි ලබා ගැනීමෙන් විදේශ විනිමය ද ඉතිරි වීම සලකා බලා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
-ada derana
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පැරණි ක්‍රමයට පාසල් නිල ඇඳුම්,වවුචර් දීම අහවරයි.
පැරණි ක්‍රමයට පාසල් නිල ඇඳුම්,වවුචර් දීම අහවරයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuLvp8Q3YA-2DWKLxloJOoCDRiw7rMt30NsxErkt4zC-O7gjomho89CyewMe7CS7WEtLMCUQGnqog3BdT7mZCrqZB4wGVuPsVPp2mVkJx6vJJyAtChvCO83n2eEhvz8OgZNnFNbA05Mvs/s320/lanka.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuLvp8Q3YA-2DWKLxloJOoCDRiw7rMt30NsxErkt4zC-O7gjomho89CyewMe7CS7WEtLMCUQGnqog3BdT7mZCrqZB4wGVuPsVPp2mVkJx6vJJyAtChvCO83n2eEhvz8OgZNnFNbA05Mvs/s72-c/lanka.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_329.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_329.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy