දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ව්‍යවස්ථා වෙනසට ඩයස්පෝරාවෙන් මිලියන 1500ක් එවයි?
Homeප්‍රවෘත්ති

ව්‍යවස්ථා වෙනසට ඩයස්පෝරාවෙන් මිලියන 1500ක් එවයි?

PropellerAds

ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඩයස්පෝරාවෙන් රුපියල් මිලියන 1500 ක මුදලක් පාර්ලිමේන්තුව වෙත එවා ඇතැයි සරත් විරසේකර මහතා පවසයි. මුදල් ලබා දී හෝ පාර...

යුගදනවි අමෙරිකාවට දීමෙන් හෙජින් ගිවිසුමෙන් වූ පාඩුව වගේ සිය දහස් ගුණයක පාඩුවක් වෙනවා... විදුලි ඉංජිනේරුවෝ අනතුරු අඟවති - (video)
'රන්ජන්ට දුන්න දඬුවම වැඩියි' - ඩලස් පුද්ගලික මතය රටට කියයි
ඇමති පුතෙකුට නොසැලකූ පොලිස් රෝහලේ අධ්‍යක්ෂට ස්ථාන මාරුවක් ලෑස්තියි!
ව්‍යවස්ථා වෙනසට ඩයස්පෝරාවෙන් මිලියන 1500ක් එවයි?

ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඩයස්පෝරාවෙන් රුපියල් මිලියන 1500 ක මුදලක් පාර්ලිමේන්තුව වෙත එවා ඇතැයි සරත් විරසේකර මහතා පවසයි.

මුදල් ලබා දී හෝ පාර්ලිමේන්තුව තුළ, තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සඳහා මෙය සිදු කර ඇති බවත් ඉදිරියේ දී ව්‍යවස්ථා සංශෝධනයට කැමැත්ත දක්වන සියළු දෙනා මෙම මුදලට තම මාතෘ භූමිය පවා දෙන්නවුන් බවත් අද(01) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු ප‍්‍රකාශ කළේ ය. 

මෙම රජය බලයට පැමිණියේ දෙමළ බෙඳුම්වාදී දේශපාලඥයින්ගේ, දෙමළ ඩයස්පෝරාවෙන් හා බටහිර රටවල පූර්ණ සහයෝගයෙන් බවත් සඳහන් කළ විරසේකර මහතා නව ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් උතුර වෙනම රාජ්‍යයක් බවට පත් කර දීම මොවුන්ගේ අභිප‍්‍රාය බවත් කියා සිටියේය. 

රටේ ඒකියභාවය මෙම ව්‍යවස්ථාව තුළින් විශාල අවදානමකට ලක්ව තිබුණ ද ඒ පිළිබ‍ඳ සමාජය නිසි ලෙස දැනුවත් වී නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ව්‍යවස්ථා වෙනසට ඩයස්පෝරාවෙන් මිලියන 1500ක් එවයි?
ව්‍යවස්ථා වෙනසට ඩයස්පෝරාවෙන් මිලියන 1500ක් එවයි?
http://ift.tt/2kgsFAt
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/1500.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/1500.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy