දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එළවළු මිල වැඩිවන ලකුණු
Homeප්‍රවෘත්ති

එළවළු මිල වැඩිවන ලකුණු

PropellerAds

මේ දිනවල වෙළඳපොලේ මිල පහළ ගොස් ඇති ඇතැම් එළවලු වර්ගයන්හි මිල ඉදිරි සති දෙක තුනේ සිට ඉහළ යා  හැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ ස...

ආණ්ඩුව සෞභාග්‍යයේ දැක්මෙන් මිදී පිස්සු කෙළිනවා - ආණ්ඩුවේ මන්ත්‍රීගෙන් බරපතළ චෝදනාවක්!
ශ්‍රී ලංකාව 2011 ලෝක කුසලාන තරගය පාවා දුන්නද? තීන්දුව ප්‍රකාශයට පත්කරයි
යුගදනවි අමෙරිකාවට දීමෙන් හෙජින් ගිවිසුමෙන් වූ පාඩුව වගේ සිය දහස් ගුණයක පාඩුවක් වෙනවා... විදුලි ඉංජිනේරුවෝ අනතුරු අඟවති - (video)
එළවළු මිල වැඩිවන ලකුණු

මේ දිනවල වෙළඳපොලේ මිල පහළ ගොස් ඇති ඇතැම් එළවලු වර්ගයන්හි මිල ඉදිරි සති දෙක තුනේ සිට ඉහළ යා  හැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති යු.ආර්.දයා නන්දසිරි මහතා පවසයි.

පසුගිය කාලයේ පැවති වියලි කාලගුණික තත්වයත් සමග ජල සම්පාදන ක්‍රම මගින් ගොවීන් වැඩි වශයෙන් එළවලු හා අතිරේක බෝග වගාවන් කෙරෙහි උනන්දුවිම නිසා වෙළදපොලට වැඩි වශයෙන් එළවලු තොග ලැබීම නිසා මිල පහළ ගිය බවත් එම තත්වය මග හැරී මේ වනවිට එළවලු වගා අවසන්වීම නිසා වර්ග කීපයක් හැරුණු කොට බොහෝ එළවලු වර්ගයන් ලැබෙන තොග අඩුවීම හේතුවෙන් මිල ඊයේ සිට ඉහළ යමින් පවතින බවත් හෙතෙම පෙන්වා දෙයි.

ඒ අනුව ගෝවා, වම්බටු, මැකරල්, රාබු, දඹළ, බණ්ඩක්කා, පතෝල යන එළවළු වර්ගයන් හි කිලෝවක තොග මිල ඊයේ දිනයේ රුපියල් 20-40 ක් අතර පරාසයක පවතින බවත් අනෙකුත් උඩරට හා රජරට ප්‍රදේශවල සියලුම එළවලු වර්ගයන් හි කිලෝවක තොග මිල රුපියල් 60-180 ත අතර පවතින බවත් වාර්තාවේ.

පසුගිය දිනවල මිල පහත වැටි තිබු අමු මිරිස්, තක්කාලි, බෝංචි, කැරට්, ලීක්ස්, බිට්, වැටකොළු, නෝකෝල් ආදී එළවලු වර්ගයන්හි මිල ඉහළ ගොස් ඇති බවත් මුරුංගා හා මාළු මිරිස් සදහා රුපියල් 150-200 ත් අතර මිලක් වාර්තා වූ බවද වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එළවළු මිල වැඩිවන ලකුණු
එළවළු මිල වැඩිවන ලකුණු
http://ift.tt/2iodaoW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_764.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_764.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy