රථ වාහන වැරදි සඳහා අය කරනු ලබන අවම දඩය රුපියල් 2500ක් බවට පත්කිරීම අයවැයෙන් යෝජනා කර තිබේ. රථ වාහන වැරදි, ස්ථානික දඩ ලෙස ක‍්‍රියාත්මක කිර...
රථ වාහන වැරදි සඳහා අය කරනු ලබන අවම දඩය රුපියල් 2500ක් බවට පත්කිරීම අයවැයෙන් යෝජනා කර තිබේ.
රථ වාහන වැරදි, ස්ථානික දඩ ලෙස ක‍්‍රියාත්මක කිරීම සඳහා නැවත වර්ගීකරණය කර අවම දඩය රු.2,000/- ක් දක්වා වැඩි කරන බව මුදල් ඇමතිවරයා විසින් අද(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2017 අයවැයේ සඳහන් වෙයි.
COMMENTS