ජපාන ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සැලසුම් කළ අයුරින් ඉදිරියට යන බව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි....
ජපාන ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සැලසුම් කළ අයුරින් ඉදිරියට යන බව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති තමන්ට ඒ පිළිබඳව සහතික වූ බවයි.
කෙසේ වෙතත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට අදාළ ගිවිසුම් අත්සන් කිරීම නවතා ඇති බවයි.
The Japanese Ambassador has assured me that continued assistance for his country projects in Sri Lanka have not been compromised in anyway. They will continue as planned earlier. #lka @MFA_SriLanka @MofaJapan_en @MaithripalaS @PresRajapaksa
— Dr. Sarath Amunugama (@AmunugamaSLB) November 8, 2018
COMMENTS