තමන් සිරගත කළත් ලැජ්ජා සහගත ලෙස පක්ෂ මාරු නොකරන බව හිටපු නියොජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක ...
තමන් සිරගත කළත් ලැජ්ජා සහගත ලෙස පක්ෂ මාරු නොකරන බව හිටපු නියොජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ තමන්ට අධිකරණය හමුවේ නඩු 21ක් ඇති බවත් ඒයින් ඒකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේද ඇති බවයි.
“ගනුදෙනු කරන්නනට මම කියන්නේ ලැජ්ජා සහගත ලෙස පක්ෂ මාරු කරනවට වඩා හිරේ යෑම මට සතුටුයි.”
I have 21 cases in courts for speeches I made including a one at Supreme Court over contempt of court, for those deal makers I am saying I will happily go to jail rather shamelessly changing parties
— Ranjan Ramanayake (@RamanayakeR) November 1, 2018
COMMENTS