දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාර්ලිමේන්තුව අවට විශේෂ රථ වාහන සැලැස්මක් - ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1500ක්
Homeප්‍රවෘත්ති

පාර්ලිමේන්තුව අවට විශේෂ රථ වාහන සැලැස්මක් - ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1500ක්

PropellerAds

අද දහවල් 12 සිට පාර්ලිමේන්තුව අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් ...

සමලිංගික විවාහ නීතිගත කිරීම ගැන ඇමති මංගලගෙන් සුභපැතුම්!
පොලිස්පතිට දින 14ක් කල් දෙයි
නවක වදයට දැඩි දඬුවම් දෙන්න ජනපති තීන්දු කරයි
පාර්ලිමේන්තුව අවට විශේෂ රථ වාහන සැලැස්මක් - ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1500ක්

අද දහවල් 12 සිට පාර්ලිමේන්තුව අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ආණ්ඩුවට සහය පළ කරමින් හෙට පැවැත්වීමට නියමිත රැළියක් හේතුවෙන් එම පියවර ගත් බවයි.

අදාළ කාල සීමාව තුළ විකල්ප මාර්ග භාවිත කිරීමට පියවර ගන්නා ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ රජයට සහාය පළ කරමින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ එක්ව පාර්ලිමේන්තුව අශ‍්‍රිත ප‍්‍රදේශයේ පැවැත්වෙන ජන උද්ඝෝෂණයට ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 1500ක් යෙදවීමට පොලීසිය පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඊයේ (04) කොළඹ දී ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මෙම ජන උද්ඝෝෂණයට සැපයෙන පොලිස් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටියේය.

ඒ අනුව එම උද්ඝෝෂණය පැවැත්වෙන පාර්ලිමේන්තුව ආසන්නයේ තිබෙන දියත උයන , පාර්ලිමේන්තු වටරවුම ආශ‍්‍රිතව ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා  පොලිස් නිලධාරීන් 1200ක් ද , රථ වාහන හැසිරවීම සඳහා තවත් පොලිස් නිලධාරීන් 300 ක්ද යෙදෙවෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

එසේම මෙම උදඝෝෂණයට  ඉතා විශාල පිරිසක් පැමිණෙන බවට තොරතුරු ලැබී ඇති හෙයින් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්ද ඊට අවශ්‍ය පූර්ණ ආරක්ෂාව ලබා දෙන බවද පොලිස් අධිකාරි රුවන් මහතා කීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාර්ලිමේන්තුව අවට විශේෂ රථ වාහන සැලැස්මක් - ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1500ක්
පාර්ලිමේන්තුව අවට විශේෂ රථ වාහන සැලැස්මක් - ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1500ක්
http://am.lk/media/k2/items/cache/a6b7151ef5decb448800896108005449_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/1500.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/1500.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy