රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ව...
රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ වැඩි මන්ත‍්‍රින් ප‍්‍රමාණයක් මක්කම වන්දනාව සදහා පිටත්ව ගොස් තිබේ.
මන්ත‍්‍රිවරුන් දෙතුන් දෙනෙකු පමණක් මෙරට සිටියදී අන් සියළු දෙනා විදෙස්ගතව ඇති අතර ඔවුන් නැවත මෙරට පැමිණීමට සතියකට වැඩි කාලයක් ගත වනු ඇතැයිද වාර්තා වෙයි. මෙම පක්‍ෂ දෙකේ මන්ත‍්‍රීවරුන් 12 දෙනෙකු සිටින අතර එක්සත් ජාතින පෙරමුණ මේ වන විට පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ ආසන 98ක් පමණි.
මේ තත්වය මත ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්‍ෂයට මන්ත‍්‍රි ආසන 100ක් හෝ පෙන්වීම අසීරු තත්වයකට පත්ව තිබේ. දෙමල ජාතික සන්දානයද සහයෝගය දෙන බව පවසා ඇත්තේ නව අගමැතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාස භංගයකට මිස රනිල් වික‍්‍රමසිංහ මහතාට ආණ්ඩු කරන්නට අවශ්‍ය බහුතරය සදහා නොවේ.

COMMENTS