මේ නිසා පහත් බිම්වලට රැඳී ඇති ජලය ඉවත් කිරීම සඳහා නිල්වලා ගඟ ආසන්නයේ ඉදිකර ඇති ආරක්ෂිත පැති බැම්ම කඩාදැමීමට සිදුව තිබේ. මාතර ආපදා කළමනාකර...
මේ නිසා පහත් බිම්වලට රැඳී ඇති ජලය ඉවත් කිරීම සඳහා නිල්වලා ගඟ ආසන්නයේ ඉදිකර ඇති ආරක්ෂිත පැති බැම්ම කඩාදැමීමට සිදුව තිබේ. මාතර ආපදා කළමනාකරණ ඒකකය පිළදූව ප්‍රදේශයෙන් එම බැම්ම කඩාදැමීමට තීරණය කළ අතර මාතර පොලීසියේ මැදිහත්වීමෙන් එම බැම්ම කඩා ජලය නිල්වලා ගඟ වෙත ගලායාමට සැලැස්වීය.
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=nBEruM4IL4o&feature=youtu.be[/youtube]
COMMENTS