හොරණ වෙනිවැල්පිටිය විද්‍යාලයේ දී පැවති මුල්ගල් තැබීමේ උත්සවයකදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය. ඒකාබද්ධ විපක්ෂයේ පළාත් සභා මන්ත්‍රී ලලිත් එල්...
හොරණ වෙනිවැල්පිටිය විද්‍යාලයේ දී පැවති මුල්ගල් තැබීමේ උත්සවයකදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ඒකාබද්ධ විපක්ෂයේ පළාත් සභා මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා විසින් පළාත් අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශ මහතාට විවේචනය එල්ල කිරීම නිසා මෙම තත්වය ඇති විය.
එම අවස්ථාවේ අධ්‍යාපන ඇමතිවරයා ද වේදිකාවේ විය.
COMMENTS