දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආබාධිත රණවිරුවන්ට ආරක්ෂක අමාත්‍යංශයෙන් පොරොන්දුවක්
Homeප්‍රවෘත්ති

ආබාධිත රණවිරුවන්ට ආරක්ෂක අමාත්‍යංශයෙන් පොරොන්දුවක්

PropellerAds

විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ලබන 2017 වසරේ පෙබරවාරි මාසයේ සිට දීමනාවක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබ...

රනිල්ගේ විශ්වාසභංගේ වහගන්න මහනුවර සිද්ධිය ඇතිකල හැටි අමිත් වීරසිංහ හෙළිකරයි
JVP ජන රැලියක් අද කොළඹට
"මහින්දට රට ගොඩනගන්න පුළුවන්" - සුබ්‍රමනියම් ස්වාමි
ආබාධිත රණවිරුවන්ට ආරක්ෂක අමාත්‍යංශයෙන් පොරොන්දුවක්

විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ලබන 2017 වසරේ පෙබරවාරි මාසයේ සිට දීමනාවක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ.

මේ අතර සේවා කාලය වසර 12ට අඩු විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් විසින් පසුගිය 30 වැනිදා කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාව ව්‍යාපාරය මේ වනවිටත් ක්‍රියාත්මකය.

එම විරෝධතාකරුවන් රජයෙන් ඉල්ලා සිටින්නේ යෝජිත සේවා විශ්‍රාම වැටුප කඩිනමින් ලබාදෙන ලෙසයි.

ඔවුන් මේ වනවිට  ඕල්කට් මාවත මධ්‍යයට පැමිණ විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් එහි මං තීරු දෙකම සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග හරහා රථවාහන ගමන් කරවීමට පොලීසිය කටයුතු කළ ද මේ වන විට පිටකොටුව, බැස්ටියන් මාවත, ආමර් වීදිය, මරදාන, පංචිකාවත්ත, කොටහේන ඇතුළු මාර්ග රැසක පවතින්නේ දැඩි රථවාහන තදබදයකි.

විරෝධතාවය නිසා ඇති වූ වාහන තදබදය හේතුවෙන් උදෑසන රාජකාරී සඳහා කොළඹට පැමිණෙමින් සිටි බොහෝ දෙනා දැඩි අසීරුතාවකට පත්විය.

මොවුන් ඊයේ (31) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පාගමනින් පැමිණ ජනාධිපති ලේකම්වරයාට සන්දේශයක්ද භාර දුන්නේය.

ඉන් අනතුරුව විරෝධතාකරුවන් නැවතත් කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටට පැමිණ සිය විරෝධතාවය ආරම්භ කළේය.

ඔවුන් ඊයේ රාත්‍රිය පහන් කලේ ද කොටුව දුම්රියපළ ඉදිරිපිටයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආබාධිත රණවිරුවන්ට ආරක්ෂක අමාත්‍යංශයෙන් පොරොන්දුවක්
ආබාධිත රණවිරුවන්ට ආරක්ෂක අමාත්‍යංශයෙන් පොරොන්දුවක්
http://ift.tt/2ePxAYB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_47.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_47.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy