"උදේ පාන්දර බුලත් කෑලි දෙක තුනක් උස්සන් එනවා - ඉසුරව පිළිගන්න ආ දරුවාව ඉසුර හරවා යවයි (VIDEO) - දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7

Breaking

Home Top Ad

Post Top Ad

Friday, October 5, 2018

"උදේ පාන්දර බුලත් කෑලි දෙක තුනක් උස්සන් එනවා - ඉසුරව පිළිගන්න ආ දරුවාව ඉසුර හරවා යවයි (VIDEO)


බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඊයේ සේදවත්ත සිද්ධාර්ථ මහා විද්‍යාලයේ උත්සවයකට සහභාගී විය.

එම උත්සවයේ ඒ මහතාව පිළිගැනීම සඳහා පැමිණි සිසු දරුවෙකුට මෙසේ පවසා ඇත.

“ඕක නතර කරන්න ඕනා. බුලත් කෑලි දෙක තුනක් අරන්. ඕක අරන් යන්න. ගිහිල්ලා ප්‍රින්සිපල්ට ගේන්න කියන්න. උදේ පාන්දර බුලත් කෑලි දෙක තුනක් උස්සන් එනවා.”

අනතුරුව උත්සව සභාව අමතමින් ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“පහුගිය කාලේ පළාත් සභාව අල්ලාගෙන අපිට පහර පිට පහර දුන්නා. හරියට නිකන් මීහරක් ඉන්න මෝඩයෝ ඉන්න පළාත් සභාවක් හැටියට තමයි ඇතැම් මාධ්‍ය මේ කියන්නේ මොළේ නැති අය ඉන්න පළාත් සභාවක් හැටියට තමයි මේ රටේ ජනතාවට ඇතැම් මාධ්‍ය අපිව හඳුන්වලා දෙන්න උත්සාහ කළේ.”

එම වීඩියෝව පහතින්,


No comments:

Post a Comment

Post Bottom Ad