වනජීවී ඇමති සරත් ෆොන්සේකා සහ නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම හැසිරෙන්නේ සල්ලාලයන් දෙදෙනෙකු වගේ යැයි සුරකින ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ සභාප...
වනජීවී ඇමති සරත් ෆොන්සේකා සහ නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම හැසිරෙන්නේ සල්ලාලයන් දෙදෙනෙකු වගේ යැයි සුරකින ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති.
තමන් වහන්සේ නමැති නම් මෙලහටත් මෙම ඇමති දෙපල විසින් සිංහරාජයේ අලි දෙදෙනා මරා දමා අවසන් බවද උන්වහන්සේ පවසති.
සරත් ෆොන්සේකා ඇමති සමග කතා කිරීමට නම් යන්න ඕනෑ T-56ක් අරගෙන බවද උන්වහන්සේ කීහ.
කිසිම හිතක් නැති හමුදා කාරයෙක් එකපාරටම මේ විෂයට පැමිණ හමුදාවේ ආකාරයට ප්‍රශ්න විසඳන්නට යන බව ද උන්වහන්සේ චෝදනා කරති.
එම වීඩියෝව පහතින්,
COMMENTS