දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැසිල් 08 දිවුරයි.. වරාය නගරය ඔහුට.. කෑලි ගැලවෙන අමාත්‍යංශ මෙන්න…
Homeප්‍රවෘත්ති

බැසිල් 08 දිවුරයි.. වරාය නගරය ඔහුට.. කෑලි ගැලවෙන අමාත්‍යංශ මෙන්න…

PropellerAds

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන 8 වැනිදා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නිය...

හම්බන්තොට වරාය අපට අවශ්‍යයි… අවුරුදු 99ක් බදු දීම වැරැද්දක් – ජනපති ඉන්දීය මාධ්‍යට කියයි
shani abeysekara
parlimant news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන 8 වැනිදා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිත බව සති අන්තා පුවත්පත් වාර්තා කරයි. ඔහු එදින ඔහු ඊට පසුදිනම ආර්ථික සංවර්ධන හා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ද දිවුරුම් දෙනු ඇතැයිද එම වාර්තාවල දැක්වෙයි.

ඔහුගේ අමාත්‍යාංශ මාත්‍යාංශය යටතට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ද පැවරෙනු ඇතැයි සඳහන්ය.

දැනට කොළඹ වරාය නගරය අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇති නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අයත් වන අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇත්තේ නාමල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශය යටතේය.

බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇතිකරන අමාත්‍යංශය යටතට ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ, චමල් රාජපක්ෂ මහතාගේ, නාමල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යංශය යටතේ ඇති ආයතන ගණනාවක් පැවරීමට නියමිතව ඇතැයිද එම වාර්තාවන් සඳහන් කරයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැසිල් 08 දිවුරයි.. වරාය නගරය ඔහුට.. කෑලි ගැලවෙන අමාත්‍යංශ මෙන්න…
බැසිල් 08 දිවුරයි.. වරාය නගරය ඔහුට.. කෑලි ගැලවෙන අමාත්‍යංශ මෙන්න…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhzjA8oWVclgfXVpvje1cht_nS0us9__6Y2YSKoYQ4PGSmeEP8E1EGn3Y9vVdu_S6OtPokPbDQd2sBKwzn4S4FY72NRXoyw52VENHAz6O-TIWpUq-zCRCIoT955vMXHfYIVDfCuROo0io/s320/baaaa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhzjA8oWVclgfXVpvje1cht_nS0us9__6Y2YSKoYQ4PGSmeEP8E1EGn3Y9vVdu_S6OtPokPbDQd2sBKwzn4S4FY72NRXoyw52VENHAz6O-TIWpUq-zCRCIoT955vMXHfYIVDfCuROo0io/s72-c/baaaa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/08.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/08.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy