දිවයිනට බලපා ඇති වැසි සහිත තත්ත්වය තවදුරටත් වර්ධනය වේ යැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර...
දිවයිනට බලපා ඇති වැසි සහිත තත්ත්වය තවදුරටත් වර්ධනය වේ යැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව අද (06) පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
වයඹ, මධ්‍යම, උතුරුමැද, ඌව හා සබරගමු පළාත්වලටත් මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්වලටත් ඇතැම් ප්‍රදේශවලට මිලි මිටර් 1000ට වැඩි වැසි අපේක්ෂා කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
COMMENTS