දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"අගමැති පුම්බන්න" ජනපති - ගෝඨා ඝාතනය කරන්න පොලිස් ලොක්කෙක්ගේ සැලසුමක් හෙළි වෙයි (VIDEO)
Homeප්‍රවෘත්ති

"අගමැති පුම්බන්න" ජනපති - ගෝඨා ඝාතනය කරන්න පොලිස් ලොක්කෙක්ගේ සැලසුමක් හෙළි වෙයි (VIDEO)

PropellerAds

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබද දූෂණ විරෝධී බලකාය නැමති සංවිධ...

එජාප – සජබ දීගයට නායකයන්ගේ පූර්ණ ආශීර්වාදය
වටේ කෙටූ කොට්ටේරුවෝ හොට පටලවාගත් සේක!
පිටකල කන්ටේනර් මගේ නොවේ... එක්ස්පො ලංකා සමාගමට මා සම්බන්ධ නෑ - බස්නාහිර ආණ්ඩුකාර

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබද දූෂණ විරෝධී බලකාය නැමති සංවිධානය අනාවරණය කරයි. 

ඒ සම්බන්ධයෙන් එම සංවිධානය ඊයේ (13) පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසිමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ දූෂණ විරෝධී බලකා සංවිධානය පෙරේදා (12) සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට පොලිස්පතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළ බවයි. 

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සිදු කළ බව කියන දුරකථන සංවාද කිහිපයක් ඊයේ දූෂණ විරෝධී බලකාය නැමති සංවිධානය මාධ්‍ය හමුවේ අනාවරණය  කළේය. 

එහි දැක්වුනේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා දුරකථන සංවාදයේදී සඳහන් කරන්නේ අගමැතිවරයාට ලකුණු වැටෙන පරිදි සැලසුමක් සකස් කර අගමැතිවරයා උලුප්පා දක්වන ආකාරයෙන් කටයුතු කළයුතු බවයි.

දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා සඳහන් කළේ  නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා හඳුනාගන්නේ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා හරහා බවයි.

2020 වසරේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වන බවත් බැරිම අවස්ථාවක් පැමිණිය හොත් පාතාල නායයෙකු හරහා කළ යුතු දෙයක් සිදුකළ යුතු බව  නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව දූෂණ විරෝධී බලකාය ඊයේ සිදු කළ හෙළිදරව්ව පිළිබඳව අද ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පොලිස් කොමිසමට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව දුෂණ විරෝධී බලකා මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතා තම ආරක්ෂාව වෙනුවෙන් කොළඹ කොටුවේ පිහිටි අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂක පොලිස් කොට්ඨාසය වෙත  පැමිණිල්ලක් ද ඉදිරිපත් කරනු ලැබීය.

එම වීඩියෝව පහතින්,

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "අගමැති පුම්බන්න" ජනපති - ගෝඨා ඝාතනය කරන්න පොලිස් ලොක්කෙක්ගේ සැලසුමක් හෙළි වෙයි (VIDEO)
"අගමැති පුම්බන්න" ජනපති - ගෝඨා ඝාතනය කරන්න පොලිස් ලොක්කෙක්ගේ සැලසුමක් හෙළි වෙයි (VIDEO)
http://am.lk/media/k2/items/cache/a0f597a5a841c2fffc7612aa4b21c810_S.jpg
https://i.ytimg.com/vi/_PfDbumBIyI/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/video_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/video_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy