දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ජනපතිගේ ආරක්ෂාව ගැන කිසිදු සැකයක් නැහැ" - නලීන් බණ්ඩාරගෙන් සහතිකයක්
Homeප්‍රවෘත්ති

"ජනපතිගේ ආරක්ෂාව ගැන කිසිදු සැකයක් නැහැ" - නලීන් බණ්ඩාරගෙන් සහතිකයක්

PropellerAds

ජනපතිගේ ආරක්ෂාව ගැන කිසිදු සැකයක් නැති බව නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා මෙසේ අදහස් දැක්වීය. ඒ ඊයේ කැඳවා තිබූ මා...

VATසංශෝධන විවාදය අද
ගාලු පාරේ වාහන ගමනාගමනය සීමා කෙරේ
මට්ටක්කුලිය සිව් පුද්ගල ඝාතනයේ සැකකරු ඇතුළු 11ක් අත්අඩංගුවට

ජනපතිගේ ආරක්ෂාව ගැන කිසිදු සැකයක් නැති බව නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා මෙසේ අදහස් දැක්වීය.

ඒ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“අපි බොහොම වගකීමෙන් කියනවා මේ සම්බන්ධව සීඅයිඩී පරීක්ෂණ ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙනවා. එක එක සංවිධාන දැන් ඒගොල්ලෝ ඒගොල්ලෝ රණ්ඩු වෙනවා. නාමල් කුමාරට විරුද්ධව මම දැක්කා ප්‍රියසාද් කියලා පුද්ගලයෙක් චෝදනා කරනවා.  ප්‍රියසාද් නාමල් කුමාර චෝදනා කරනවා. අපිට පේනවා දැන් මේ ගොල්ලෝ මේ ගොල්ලෝ මේ එක කල්ලියක් කියලා. ඒවගේම මම දැක්කා තවත් තැනක නාමල් කුමාර කියනවා මේ  යෙදෙන ව්‍යවස්ථාව අඩපණ කරන්න ඕනේ කියලා. ඉතින් අපිට ප්‍රශ්නයක් තියෙන මේ නව ව්‍යවස්ථාව අඩපණ කරන්න ඕනේ කාටද කියලා. අපි තමයි නව ව්‍යවස්ථාව ගේන්න හදන්නේ. පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදු වෙනවා. අද හෙටම DIG නාලක සිල්වා මහතාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කරයි. ඔහුව CID එකට කැඳවීමට නියමිතයි. කැඳවන්න කලින් මම හිතන්නේ CID එක දන්නවා, කොතන කොහොමද මේක ගලපගන්න ඕනේ කියලා, මේක පෙළගස්වන්න ඕනේ කියලා. ඒ පෙළගැස්වීම තමයි මේ දවස්වල යන්නේ. කිසිම තැනක අපේ ගරු ජනාධිපතිතුමාගේවත් කිසිම කෙනෙක්ගේවත් ආරක්ෂාව සම්බන්ධව අපිට සැක සංකා මතුවෙලා නැහැ. රාජ්‍ය බුද්ධි අංශය තියෙනවා. අපිට ජනාධිපතිතුමාට හොඳ ආරක්ෂාවක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. වගකිව යුතු රජයක් විදියට මේ සම්බන්ධව බොහොම ගැඹුරින් සොයා බැලීම් නිරීක්ෂණයන් කරමින් ඉන්නවා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ජනපතිගේ ආරක්ෂාව ගැන කිසිදු සැකයක් නැහැ" - නලීන් බණ්ඩාරගෙන් සහතිකයක්
"ජනපතිගේ ආරක්ෂාව ගැන කිසිදු සැකයක් නැහැ" - නලීන් බණ්ඩාරගෙන් සහතිකයක්
http://am.lk/media/k2/items/cache/fa39c4c87e13d9c415321d9aced8600e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_85.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_85.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy