හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනේ දී සිදු කරන ලද ආනෝලනාත්මක ප්‍රකාශයක් සම...
හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනේ දී සිදු කරන ලද ආනෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ගිය අවස්ථාවේ දී පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් ඇයව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ.
මේ වන විට අත්අඩංගුවට පත් විජයකලා මහේෂ්වරන් මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට රැගෙන යමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
COMMENTS