දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'උසාවිය නිහඬයි' තීන්දුව අද
Homeප්‍රවෘත්ති

'උසාවිය නිහඬයි' තීන්දුව අද

PropellerAds

ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ 'උසාවිය නිහඬයි' චිත්‍රපටියට පැනවු අතුරු වාරණය සම්බන්ධයෙන් වන නියෝගය අද (21) දින ප්‍රකාශයට පත් ...

‘කපුටු කාක් – බැසිල් බැසිල්’ හෝන් ගැසීමෙන් වාහන ගිනි ගනීවි - අනතුරු ඇගවෙයි
නියෝජ්‍ය කතානායක ධූරයට නම් 2ක්... සියඹලාපිටියගේ නම නිමල් යෝජනා කරයි... සජබය ඉමිතියාස්ගේ නම යෝජනා කරයි... රහස් ජන්දයකට ලෑස්ති වෙයි!
"බය වෙන්න එපා...අරගලය ජයග්‍රහණය කරනවා...ඔබේ රැකියා අහිමි වෙන්නේ නැහැ" - සරත් ෆොන්සේකාගෙන් ආරක්ෂක නිලධාරීන්ට විශේෂ පොරොන්දුවක් - (VIDEO)
'උසාවිය නිහඬයි' තීන්දුව අද

ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ 'උසාවිය නිහඬයි' චිත්‍රපටියට පැනවු අතුරු වාරණය සම්බන්ධයෙන් වන නියෝගය අද (21) දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා විනිසුරු එම්.යූ ගුණවර්ධන මහතා පැවසීය.

හිටපු විනිසුරු ලෙනින් රත්නායක මහතාගේ පෙත්සමක් අනුව මෙම වාරණය පැනවිණි.

ලෙනින් රත්නායක මහතා සිය පැමිණිල්ලෙන් ප්‍රකාශ කොට ඇත්තේ 1999 වසරේදී ස්වර්ණවාහිනී නාලිකාව තම වෘත්තීය ජිවිතය සම්බන්ධයෙන් මෙම චිත්‍රපටයේම වස්තු බීජය රැගත් විකාශනයක් කළ බවයි.

'හෙළිදරව්ව' නම් එම විකාශනයට විරුද්ධව තමා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තිබියදී එම වස්තු බීජයම රැගත් තවත් චිත්‍රපටයකින් එම නඩු තීන්දුවට අගතියක් සිදුවනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කොට තිබේ.

ඒ අනුව කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරුවරයා  කියාසිටියේ ඊයේ (20) 'උසාවිය නිහඬයි' අතුරු තහනම සම්බන්ධ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද දිනය දක්වා දීර්ඝ කළ බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'උසාවිය නිහඬයි' තීන්දුව අද
'උසාවිය නිහඬයි' තීන්දුව අද
http://ift.tt/2e66v1M
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_431.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_431.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy