දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"කුමාර වෙල්ගම ප්‍රබල දේශපාලඥයෙක් - තව දෙන්නෙක් විතර ගැලවුනොත් අපි ගරුසරු ඇතිව පිළිගන්නවා" - ෆොන්සේකා
Homeප්‍රවෘත්ති

"කුමාර වෙල්ගම ප්‍රබල දේශපාලඥයෙක් - තව දෙන්නෙක් විතර ගැලවුනොත් අපි ගරුසරු ඇතිව පිළිගන්නවා" - ෆොන්සේකා

PropellerAds

පොහොට්ටුවේ සිටින ඇතැම් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට තමා ගරු කරන අතර ඔවුන් එම පක්ෂයෙන් ඉවත්ව තම පක්ෂයට පැමිණියහොත් ඉතාම ගරු සරු ඇතිව පිළිගන්නා බ...

පක්ෂ නායක රැස්වීම ඇරඹෙයි - පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කරයි
"සටන දිගටම - කෙලින් කතා කරනවා" - සුජීව ආණ්ඩු වෙනස ගැන කියයි
තීරණාත්මක සාකච්ඡා බිඳවැටෙයි? අගමැතිකමෙන් යන්නේ විශ්වාසභංගයකින් පැරදුනොත් පමණයි - රනිල් මෛත්‍රීට කියයි

පොහොට්ටුවේ සිටින ඇතැම් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට තමා ගරු කරන අතර ඔවුන් එම පක්ෂයෙන් ඉවත්ව තම පක්ෂයට පැමිණියහොත් ඉතාම ගරු සරු ඇතිව පිළිගන්නා බව ප්‍රාදේශිය සංවර්ධන, තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

පෑලියගොඩ ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් පලකරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

ඉදිරි ජනාධිපතිවරණ සඳහා අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා විය යුත්තේ පක්ෂ නායකවරයා බවත් එසේ නොමැතිනම් ඔහු විසින් අපේක්ෂකයා තීරණය කළ යුතු බවත් ය.

ජාතිවාදය ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා නව පක්ෂය නිර්මාණය කර ඇති බවත් පවසයි.

ඒකාබද්ධ විපක්ෂය තුළ ඇතිවී ඇති අර්බුධය තමන්ට අනිවාර්යයෙන්ම වාසි දායක තත්ත්වයක් බව ඔහු සඳහන් කළේය.

මේ අතර විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කරන බවත් ඒ සඳහා තමන් කිසිසේත් එකඟ නොවන බවත් ඔහු ප්‍රකාශ කර සිටියේ ය.

එසේම මර්වින් සිල්වා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහුට ඡන්ද 3ක් වත් ගබාගත නොහැකි බවට තමන් අභියෝග කරන බවට ඔහු වැඩිදුරටත් පැවසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“කුමාර වෙල්ගම කියන්නේ ඉතා ප්‍රබල දේශපාලනඥයෙක්. පොහොට්ටුව පැත්තේ මම ගරු කරන දේශපාලනඥයෝ කීප දෙනෙක් ඉන්නවා. කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව ඒ වගේ අපි ගරු කරනවා ඒ ගොල්ලන්ට විරුද්ධවාදීන් වුණත්.  ඒ වගේ තව දෙන්නෙක් විතර එතනින් ගැලවුනොත් අපි ඒගොල්ලන්ව ඉතාම ආදරෙන් ගරු සරු ඇතිව පිලිගන්නවා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "කුමාර වෙල්ගම ප්‍රබල දේශපාලඥයෙක් - තව දෙන්නෙක් විතර ගැලවුනොත් අපි ගරුසරු ඇතිව පිළිගන්නවා" - ෆොන්සේකා
"කුමාර වෙල්ගම ප්‍රබල දේශපාලඥයෙක් - තව දෙන්නෙක් විතර ගැලවුනොත් අපි ගරුසරු ඇතිව පිළිගන්නවා" - ෆොන්සේකා
http://am.lk/media/k2/items/cache/e2f4832cf66ed9de13e707c77e603a97_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_823.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_823.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy